1. KadawathaKolla

    ඩොලර් එක වැටෙන එක ප්‍රශ්නයක් සිංහලු ... ausi ,newze ,europe සෙට් එක

    අවුරුද්දකට තමා මම අරන් තියෙන්නේ. සමහරු මාස හයකට. දෑන් නම් කීය කිව්වත් රෙන්ට් එකට ගන්න එවුන් ඉන්නවා ගෙවල් නෑති හින්දා
  2. KadawathaKolla

    රුපියල තවත් ශක්තිමත් වෙයි

    දෑන් බෑන්කු වල ස්තිර තෑම්පතු වල පොලිය කීයද?
  3. KadawathaKolla

    SINOPEC ගැන පච NEWS දැමූ LNW කණගාටුව පල කරයි !

    දෑන් එතකොට මිනිහා බදින්න යන්නේ ඒ කාන්තාව නෙමේද?
  4. KadawathaKolla

    Heat (1995 movie)❤️‍🔥

    TFS kalin tikak balala kammali hinda nawattuwa. aye balanna oney
  5. KadawathaKolla

    උඹල හොදින් ද බං....

    අපි නම් හොදින් .. ඔයාලට කොහොමද
  6. KadawathaKolla

    ඩොලර් එක වැටෙන එක ප්‍රශ්නයක් සිංහලු ... ausi ,newze ,europe සෙට් එක

    බඩු ගනන් යනවා ඊට වඩා වේගෙන් ගෙවල් කුලී වෑඩි වෙනවා
  7. KadawathaKolla

    So, Ricky Gervais noticed us...

    ඈයි බන් භාෂණයේ නිදහස පාවිච්චි කරලා ගෑටුම් ඈති වුනාට පස්සේ ගිණිගන්නවා තමා. මධු මාධවලා වගේ එවුන්, තව හුජ්ජදමාන් එකේ ලොක්කා වගේ එවුන් තමන්ගේ භාෂනයේ නිදහස පාවිච්චි කරලා ගිණි ගත්ත හෑටි මතකනේඒක තමා ලොජික් එක. ගිණි ගන්න එක වලක්වන්න තමා සීමා දාන්නේ නවීන් අපහාසයක් කරලා ද? බින්ගෝ සීන් නෑ මට හිතෙන්නේ...
  8. KadawathaKolla

    🤣 ඔසී රිෆියුජී මුන්ට ලැබෙයි ද?

    ඉල්ලලා අවුරුදු ගාණක් යනවා තීරණය එන්න. හෑබෑයි එහේ ඉන්න ගමන් ඉල්ලුවොත් සමහර විට අවස්ථාව වෑඩි ඈති. ඒ වුනාට මුන්ට එහෙම කරන්න බෑ. ළමයි ගෑණී මෙහේ ඌට එහේ ඉදන් ඕක ඉල්ලන එකේ තේරුමක් නෑ
  9. KadawathaKolla

    So, Ricky Gervais noticed us...

    එහෙම එකක් ගෑන නෙමේ මම කියන්නේ. භාශණයේ නිදහස කියලා ඕනම දෙයක් කියන්න පුලුවන් කිව්වොත් කොහොම දේවල් වෙයිද? කොහොම කතා කට්ටිය කියලා ගිනි තියයිද?
  10. KadawathaKolla

    So, Ricky Gervais noticed us...

    තමන්ගේ නිදහසෙන් අනිත් මිනිස්සුන්ට හිරිහෑරයක් වෙනවා නම් ඒක නිදහසක් කියන්න බෑ.. එහෙම වල්බුරූ නිදහසක් දුන්නොත් කොහොම වලි යයිද ලන්කාවේ? නවීන් කියන එක හරි.. සන්වේදී මාතෘකා ගෑන කතා කරන එක හරිම පරිස්සමෙන් කරන්න ඕනේ.
  11. KadawathaKolla

    ලංකාවෙ ගෑනුන්ට මේම නටන්න පුලුවන්ද ගුපියනේ ??

    සමන්තා ඉතින් කෑල්ල කෑල්ල ලස්සනට ප්ලෑන් කරලා නේ නටන්නේ. මේකත් නරකම නෑ

    No contents