උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මෙතන සංසන්ඳනය කරලා තියෙන්නේ ඒ දෙන්නාට තියෙන ආදරේ ගැන නෙමෙයි. ජීවත් වීම ගැනයි. ටිකක් හිතපන්, ගෙදර අමා එදා වේල අමාරුවෙන් කද්දි කෙල්ලට එක්ස්පෙන්සිව් ගිෆ්ට්ස් දෙන එක. ඇත්තට මුහුණ දීපන් කියලයි කියන්නේ. ඔතන එක්ස්පෙන්සිව් ගිෆ්ට් එකක් දුන්නේ නෑ කියලා කෙල්ල මැරෙන්නේ නෑ...