මෙවන් විපතකට මුහුණ දුන් නයිට් ෆියුරි විසින් ලියයි![]()
එහෙමද ආස?
machn aththa kyanna epei..
bokkatama waduna ban..sirawatama!!!
mage awurudu 3k affair ekak meeta sathi 3kata kalin nathi una...
athatama mama eyata kamathi une, adare kale eya simple nisa...eya gana mama godak hoyala baluwa...kollekta hoyanna puluwan uparimetama hyala baluwa...
hama welema eyata udawwak karannai baluwe....kohoma hari 2013 aprl wala indan eya job ekakata gya..prasidda bank ekaka...
ekedi eya godak wenas una..aththama kiwwoth eyage gedara prashna tibba nisa mama mai job ekakakata yanna kiwee...
ee bank eke kollo dethun denek meyagen ahala tyenawa kamathida kyala...ewa mata kiwwa...
eth ekenek gana kiwwe na...anthimata eya ekka yalu wuna meya...hmmm..
thats life bro...
anthimata affr eka brkup kranna eya mata kiwwe mama eyata one dewal kare naa kyala...
ane manda....
බෑන්ක් ගැන කතා කරන්න එපා මචං බොරු විච්චූරණ විතරයි බං. මම අඳුරන කෙල්ලෙකුත් ඔහොම බෑන්ක් ජොයින් වෙලා හොඳ වැඩක් වෙලා තිබ්බා. එයා නෝමල් ෆ්ලැට් ස්ලිපර්ස් දාන කෙනෙක්. කොහොම හරි බෑන්ක් එකටත් ඒකක් දාන් ඇවිත් කෙල්ලොයි කොල්ලොයි විහිලු කරලා තිබ්බා බබෙක් හම්බෙන්නද අරකයි මේකයි කියලා. කොහොම හරි චාටර් නොවී ඉන්න මෙයා කරලා තියෙන්නේ හීල්ස් දෙකක් අරගෙන ඒක ඔෆිස් එකේ තියලා උදේට දාගෙන ඉඳලා හවසට ආයේ එද්දි ෆලැට් දෙක දාගෙන එනවා. ඔය ඔක්කොම කරදර ඔය බොරු විච්චූරණ කරල කෙල්ලෝ ටික නිසා. එක්කෝ උන් ඒවා කරලා අනික් වුන්ට කරදර නොකර ඉන්න ඕනේ. එහෙමත් නෑ.
උඹ හිත හදාගනින් ඉතින් බේරුණා කියලාවත්. බැන්ඳට පස්සේ ඔහොම කියාගෙන වෙන එකෙක් එක්ක එල්ලුනොත් සදා අනාතයිනේ. කරන්න දෙයක් නෑ මචං. කෙල්ලෝ වෙනස් වෙන්න යන්නේ පොඩ්ඩක් දවසයි. කෙල්ලෝ බං අෆෙයාර් එකක් බ්රේක් කරන්න නොකියන රෙද්දක් නෑ. සමහර අයට පොඩි දෙයක් දුන්නත් මාස ගාණක් යනකන් ඒක වර්ණනා කරලා හිතේ තියන් ඉන්නවා. සමහර අයට කොච්චර දුන්නත් මදි. ඒක ඉතින් තේරුම් ගන්න ඕනේ
උඹ හිත හදාගනින් ඉතින් බේරුණා කියලාවත්. බැන්ඳට පස්සේ ඔහොම කියාගෙන වෙන එකෙක් එක්ක එල්ලුනොත් සදා අනාතයිනේ. කරන්න දෙයක් නෑ මචං. කෙල්ලෝ වෙනස් වෙන්න යන්නේ පොඩ්ඩක් දවසයි. කෙල්ලෝ බං අෆෙයාර් එකක් බ්රේක් කරන්න නොකියන රෙද්දක් නෑ. සමහර අයට පොඩි දෙයක් දුන්නත් මාස ගාණක් යනකන් ඒක වර්ණනා කරලා හිතේ තියන් ඉන්නවා. සමහර අයට කොච්චර දුන්නත් මදි. ඒක ඉතින් තේරුම් ගන්න ඕනේ

මෙහෙමයි,කියපු දේවල් 100% ක්ම ඇත්ත,ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ පාට පාට සරුවපිත්තල හීන අතරේ අතරමං වෙච්චි අපේ තාරුණ්‍යය තමුන්ගේ අතේ මිටේ තියෙන අන්තිම සතෙත් හීන වල දිය කරගෙන,රුප පෙට්ට්ටියේ පෙන්නන සුරංගනා කිරිල්ලියෝ කුරුල්ලෝ ගැන හිත හිතා නිකං තමුන්ගේ ජීවිත අගාධයට ඇදගෙන යන එකයි.
සමහර කෙල්ලෝ ඉන්නවා එක එක මායම් දාල අහිංසක කොල්ලෙක් අල්ලන් උගේ දත් තිස් දෙකයි තවත් දෙක තුනකුයි ගලෝගන්න,ඒකෙම අනිත් පැත්තත් එහෙම්මම තමයි ඉතින්.
මේකට වැඩි හරියක්ම වගකියන්න ඕනේ මාධ්‍ය.මොකද කියනවනං දවස පුරාවටම එක එක අමුතු අමුතු ෆැන්ටසි පෙන්නලා මිනිස්සු මුලා කරන එක තමයි වැඩිහරියක් වෙන්නේ.තරුණ කාලේ කියන්නේ ආවේගශීලී කාලයක්,ඒ කියන්නේ හිත එක එක පැති වලට ඇදිල යන ප්රවනතාවය වැඩියි.ඒ කියන්නේ හිරිමල් තරුණ තරුණියෝ වැඩිහරියක් නොමග යවන්නේ මේ මාධ්‍ය විසිනුයි.
මාධ්‍යය සෑහෙන්න ලොකු තැනක ඉන්නවා බං මේ මාතෘකාවේ. ගොඩක් වෙලාවට බලපන් මොකක් හරි ට්‍රෙන්ඩ් එකක් ආව ගමන් ඒක උළුප්පලා පෙන්නන්නේ මාධ්‍යය. ඉතින් මේවා දකින අපේ අයත් ඒවා පස්සේ යනවා. ගොඩක් වෙලාවට ටීවී එකේ පෙන්නන කෙල්ලෝ ඇඳලා ඉන්නේ ලෙගින්ස්, ටයිට් ඩෙනිම්, ස්ලිම් ටොප් අරවා මේවා.කොන්ඩේ ලේයර් කරලා පොඩි කොණ්ඩ කෑල්ලක් ඉස්සරහට වැටෙන්න දාලා. ඉතින් දකින කෙල්ලෝ ටික මේක තමා වැඩේ කියලා ඒවාම කරනවා. කියන්නත් දුකයි මචං. මේ ගහෙන් වැටිලා වත් නැති පොඩි කෙල්ලෝ අද පාරේ යනවා ලෙගින්ස් ගහගෙන. සිරාවටම ඒවා දැක්කාම මේ දේවල් ඇඳන් යන්න අම්මලා ඉඩ දෙනවාද කියලාත් හිතෙනවා 

මචන් මේ ලිපිය අද කාලෙට ගොඩාක් ගැලපෙන දෙයක්,
මචන් ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක්, ආදරය , රාගය , සල්ලි , අවශ්‍යතා තමයි ජීවිතය කියන්නේ..
දැනීම් සහ හගීම් කියන දේවල් සමහර වෙලාවට ඕන කියලා හිතෙනකොට සමහර වෙලාවට අප්පිරිය වෙනවා..
උදාහරනයක් විදිහට බඩගින්න, බඩගින්නේ ඉන්නකල් කෑම වලට කෙල හලනවා, කාල බඩ ෆුල් උනාම ලෝකේ තියෙන රසම කෑම එක දැක්කත් කන්න හිතෙන්නේ නැහැ.....
ආදරය ගැහැනිය කියන්නේත් හරියට මේ වගේ දෙයක් කියලයි මට හිතෙන්නේ....
අපේ ජීවිතයේ සමහර තැන් වලදී ආදරය කරදරයක් කියලා දැනෙනකොට සමහර වෙලාවට ඒක හිතට සැහැල්ලුවක් ගේනවා....
මගේ පවුද්ගලික මතය නම් මට දැන් හිතෙනවා ඇයි අපිට තනියම ජීවත් වෙන්න බැරි කියලා..
අපි කොච්චර හීන මාලිගාවල් කාලයක් තිස්සේ හැදුවත් ඒවා සුනු විසුනු වෙලා යන්න ගතවෙන්නේ බොහෝම ටික කාලයයි.. ඕක තමයි ජීවිතය කියලා කියන්නේ කියලා හැමෝම කීවත් ඇයි ජීවිතය කියන්නේ මේකටයි කියලා කියන්න කෙනෙක් නෑ............
අනේ මන්දා බං මීට වඩා වචන එන්නේ නෑ............................
බොහෝම ස්තූතියි ලිපියට.....
හෙහෙ.... සහතික ඇත්ත මචං. කෙල්ලෙක් ආස්‍රය කරන කාලේට කෙල්ලෝ නැත්තම් හොඳයි කියලා හිතෙන වෙලාවල් තියෙනවා. එහෙම නොකරන වෙලාවකට කෙල්ලෙක් හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. මොන දේටත් මූලික අපේ හිත තමා. ජීවිතේට කෙනෙක් ඉන්නම ඕනේ. ආදරේ කියන එක තියෙන්න ඕනේ. නමුත් සියල්ල හරි විදියට 
ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට

ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට






මොකෝ දැන් FB එන් නෑ? 


