1. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    නෑ බං මම බොක්කෙන්ම රෙප් දෙන්නේ එහෙමත් එකකට :P:P ඒකයි :yes::yes:
  2. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඇන්ටි කෙනෙකුට ලව් කරන අපේ කාලයේ පොඩි එකෙකුගේ කතාව :rofl::rofl:
  3. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    දෙයි කියලා තමා බය :baffled::baffled: බෑන් කරනවා හරිද? :dull::dull:
  4. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඔව් ඈ. බොරු කියාගෙන වරෙන් බලන්න :rofl::rofl:
  5. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඇති යන්තම් කියලා තියෙන දේ තේරුම් අරගෙන ප්‍රතිචාර දක්වපු එකට :D:D
  6. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    දැන් මම මෙතන කියන්නේ නෑ වෙඩින් ෆොටෝ එක ගැන. එදා මම ඇහුව ප්‍රශ්නෙට උත්තරේ දී ගන්න බැරුව කිව්වේ වෙඩින් එක ගැන :rofl::rofl: ලොල්
  7. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඔව් මචං. වැඩේ කියන්නේ අද කාලේ කෙල්ලෝ පන්සලකට යන්නෙත් ෆැශන් එකකට(බහුතරයක්) :rolleyes::rolleyes: එහෙමත් කෙල්ලෙක් තමා බං සිල් එහෙම අරන් ඒවා අනුගමනය කරලා පොඩ්ඩක් පිළිවලකට ඉන්නේ. අන්න ඒ වගේ කෙල්ලෙක් ලැබෙන කොල්ලා නම් ඇත්තටම වාසනාවන්තයි :yes::yes:
  8. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    දන්න කෙනෙක්ට කියලා කන්ෆිග් කරගන්නේ නැතිව පණ්ඩිත වැඩ කරන්න යනවාට හොඳ වැඩේ :P දෙන්නාම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් ගත්ත ෆොටෝ එකක්ද දාන්නේ? :rofl::rofl:
  9. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ප්ප්ප්ප්ෆ්ෆ්ෆ්ෆ්ෆ් අවසානෙට ටිකක් හරි තේරිලා. ඒක නෙමෙයි මනෝපාරක් ගිය දුර :rofl::rofl:
  10. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    මොනවාද හලෝ අලුත් ලැපක් ගන්නකෝ :dull::dull: අඩු ගානේ ටැබක්වත් :rolleyes::rolleyes:
  11. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඒක නෙමෙයි මොකෝ FB එන් නැත්තේ? :frown::frown: ඇත්ත™ කියලා තියෙන්නේ එයා :P
  12. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    තෑන්ක්ස් මචංලා ප්‍රතිචාර වලටයි රෙප් වලටයි :D:D
  13. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    කවුරු හරි ඇස් පේන් නැති ඩයල් එකක් තමා :rofl::rofl:
  14. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඕන් මම නෙමෙයි දැම්මේ. මම දැම්මා නම් දාන විදිය දන්නවානේ Aunty :rofl::rofl: හැබැයි දාපු කෙනා ගැන හිතා ගත්තැකි :P:P
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මම වෙන නම් වලින් එන්නේ නෑ බං. ඉස්සරත් මගේ නමින් එකෙක් ආව. කවුද දන්නේ නෑ :angry::angry:
  16. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    නෑ බං. මුළු දවසක්ම ඔට්ටු ඇල්ලුවා. හරි යන් නෑ. PC එක format කරපු දවසක ආයේ හදලා බලනවා :baffled::baffled:
  17. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    ඕකා මේ ලඟක් වෙනකන් Day Care එකේ හිටියේ :P
  18. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    මේ තියෙන්නේ real life Experiences :D:D

    No contents