1. ^Night Fury^

    වැලන්ටයින්_සහ_අපි_(18+)

    කෙල්ලත් ඩබල් ගේම් :rofl::rofl:
  2. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    පිස්සු නැතිව හිටහන් බං. ඉස්සෙල්ලම තේරුම් ගනින් මේවාට නානාප්‍රකාර මාන්සික මට්ටම් වලින් ඉන්න එවුන් එන්නේ. සමහරු බොරුවට වීරයෝ වෙන්න එනවා. සමහරු ඇවිල්ලා පාඩුවේ වැඩේ කරගෙන යනවා. සමහරු ආවද දන්නේත් නෑ ගියාද දන්නේත් නෑ. ඉතින් බං උඹ දැන් ඔය මල පැනලා ඉන්නේ උඹව කික් කරපු එකටනේ. මම නම් කියන්නේ අනික් එවුන්...
  3. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ මම backup අරන් තිබ්බේ බං ප්‍රෝ එකේ. ඒක දැම්මත් ආයේ රීසෙට් වෙනවා. උඹට SL එවුන් ඉන්න වෙන server ඕනේ නම් Gameranger intall කරගනින් :yes::yes: ඒකේ EK නොවන SL එවුන් ප්ලේ කරන Servers තියෙනවා ;);)
  4. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    එතකොට Profile එකට කෙලවෙනවා :angry::angry: දැන් ආයේ ලෙවල් 1 :oo::oo:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මුලු දවසක්ම ඔට්ටු වෙලා මම ඔය හැම මඟුලම කරා බං. පේජස් දෙක තුබක් පස්සට බැලුවොත් තේරෙයි මම කෑව කට්ට :dull::dull:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මට PB දාපු Server එකට යන්න බෑ බං. kick/ban කියලා එනවා. update කරලා තියෙන හැම මඟුලම කරා. :angry::angry: මොකක් හරි කරලා හදලා දීපිය :frown::frown: මොකෝ තෝ හිරේ ගිහින් වත් හිටියද ආවේ නැත්තේ? :confused::confused:
  7. ^Night Fury^

    කැටයම් චින්තක මළ පසු.....

    අපිට ඒ නුවණ නෑ :dull::dull: බුදුකෙනෙන්ට තමා ඒක තියෙන්නේ චුතූපපාථ ඤාණය. ඒ නිසා ඒ කෙනා භූතයෙක්ද, පෙරේතයෙක්ද කින්ද මන්ද කියලා අපිට කියන්න බෑ. ඒ වුනාට මේ මිනිහා කරලා තියෙන අකුසල් හැටියට පෙරේතයෙක් වෙලා ඉපදෙන එකත් හොඳ වැඩියි වගේ. කොහොම නමුත් ඒ මනුස්සයට කර්මය පල දෙයි. නමුත් මෙතන නිකන් ඒ දේ ගැන හාස්‍යයට...
  8. ^Night Fury^

    අම්මා

    ගොඩක් ලොකු පිනක් මචං. මමත් කැලණියේ නෙමෙයි. ඒ නිසා දන්නේ නෑ ඒ ගැන. නමුත් බම්ප් එකකින් සහයෝගයක් දෙන්නම් මේ කරන වැඩේට හරි යන්න කියලා හිතන් :D:D
  9. ^Night Fury^

    paul walker ge NIRUWATHA

    අල්ලාගේ කැමත්තට තමා හැප්පුවා :rofl::rofl: කාර් එක කෙලින් තමා ගියා. අල්ලා තමා හැප්පුවා :P
  10. ^Night Fury^

    paul walker ge NIRUWATHA

    යේක මාතියා අල්ලා තමා එලවලා තියෙනවා. අල්ලා තමා හැප්පුවා :lol::lol:
  11. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මම නම් බං මොනවා හරි කියාගෙනමනේ ඉන්නේ :P:P අර සචියාගේ ෆේක් එකකුත් තියෙනවා. වචනයක් කියන්නේ නෑ ඇහුවාම. ඒවාගේන් හෙව්වැකි බං :yes:
  12. ^Night Fury^

    paul walker ge NIRUWATHA

    යකෝ පෝල්ගේ යාලුවා කාර් එක එලවලා තියෙන්නේ. මාර වැඩේ නේද මචං අරුගේ අනියම් පෙමේ අවුලට යාලුවා ගහක හප්පගෙන තියෙන්නේ :lol::lol:
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ඊයේ මම තමා හිටියේ. එහෙම නෙමෙයි අර PB server එකේ ඉන්නේ මම නෙමෙයි :oo::oo:
  14. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    තරහා ගන්න එපා මෙයා උයා ඉක්මනටම මෙව්වා වෙයි :rolleyes::rolleyes:
  15. ^Night Fury^

    කරණීය මෙත්ත සූත්‍රයෙන් අපේ දිවියට

    ගොඩක් අය ඕක සජ්ජායනා කරාට තේරුම දන්නේ නෑ. ඒ නිසා ගොඩක් හොඳ දෙයක් මේක දැම්ම එක. කලින් ත්‍රෙඩ් එකේ රෙප් දුන්න නිසා දෙන්න බෑ කියනවා :dull:
  16. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    නෑ මේ වහු පැටවු ගැන මතක් කරපු නිසා ඇහුවේ :oo::oo:
  17. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    මොකෝ ඒ පාර නෑදෑයෝ මතක් වුනාද? :P
  18. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    :lol::lol::lol: හොඳ වෙලාවට තමා කියලා දුන්නේ. තේරෙනවා කියලාවැයි නැත්තම් :oo::oo:
  19. ^Night Fury^

    මලක්_වගේ_පේන_ගල්_මල්[කොල්ලො ටික වරෙව්]

    උඹ දාපු ටැග් දෙකත් මම දන්නවා :rolleyes::rolleyes:

    No contents