මගෙ ටී ෂර්ට් 1 මට ඕනෙ විදිහට

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    දැන් දැන් ඒවත් කරනවා මචන්..
    දාන්න බලන්න ඔයා කැමති ඩිසයින් එක..අපි කරලා දෙන්නම්

    මචෝ, මම Thread එක දාපු දවසෙත් දැක්කා, මම පොඩ්ඩක් වැඩේ බලන් හිටියා, මචො,,, මම මාස 6න් හයට වගේ මගේ ලග වැඩ කරන උන්ට T ගහලා දෙනවා මචෝ,,, එත් සමහර ඒවා නම් පජාතයි. හොදට පාවිච්චි කරන්න පුලුවන් ඒවා වෙන්න ඕන,

    තව මට මචෝ Orders එනවා, දැනට මම ඔක්කොම වෙන Company එකකට දෙනවා, මම උබෙන් 1ක්2ක් ගහගෙන උබට වැඩ ටිකක් අල්ලලා දෙන්නම්,,, උබ Print විතරද ? කරන්නෙ ? ලොගෝ එකක් මහන්න බැරිද ??​
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm

    මචන් ටී ෂර්ට් එක කියන පාටින් මහලා
    එම්බ්‍රොයිඩර් කරල දෙනවා කියන ඩිසයින් එකක්..

    ඒකනෙ මචන් OwnTshirt කියන්නෙ :-)
    ගොඩක් ගහනව නම් අඩුවට කරලා දෙන්නම්.මම කොහොමත් එලකිරි කෂ්ටියට අඩුවට තමයි දුන්නේ.මෙතන ඇති ගත්ත අය.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මචන් ටී ෂර්ට් එක කියන පාටින් මහලා
    එම්බ්‍රොයිඩර් කරල දෙනවා කියන ඩිසයින් එකක්..

    ඒකනෙ මචන් OwnTshirt කියන්නෙ :-)
    ගොඩක් ගහනව නම් අඩුවට කරලා දෙන්නම්.මම කොහොමත් එලකිරි කෂ්ටියට අඩුවට තමයි දුන්නේ.මෙතන ඇති ගත්ත අය.
    :):)

    Mehe inno
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    මටත් T-shirt 30 - 35 ක් විතර Embroider කරන්න ඕන...

    හැබැයි without collar වෙන්න ඕන...
    ඒ වගේම අත් දිග....

    වෙනස් වෙනස් size වලට
    logo 2ක් තියනවා එකක් ලොකු එකක් අනික පොඩි එකක්
    ආයතනයේ නම දෙපොලක තියනවා

    පුළුවන් වෙයිද...?
    එකකට කීයක් විතර වෙයිද...?
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    මටත් T-shirt 30 - 35 ක් විතර Embroider කරන්න ඕන...

    හැබැයි without collar වෙන්න ඕන...
    ඒ වගේම අත් දිග....

    වෙනස් වෙනස් size වලට
    logo 2ක් තියනවා එකක් ලොකු එකක් අනික පොඩි එකක්
    ආයතනයේ නම දෙපොලක තියනවා

    පුළුවන් වෙයිද...?
    එකකට කීයක් විතර වෙයිද...?

    Collar less නම් මචන් මම ප්‍රමාණය 10කට අඩුවෙන් කරනවා නම් යන්නෙ එකකට 650ක් වගේ.ඔයාට 10කට වැඩියෙන් වගේ ඕනනිසා එකක් 600ට වගේ කරලා දෙන්නම්
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    Collar less නම් මචන් මම ප්‍රමාණය 10කට අඩුවෙන් කරනවා නම් යන්නෙ එකකට 650ක් වගේ.ඔයාට 10කට වැඩියෙන් වගේ ඕනනිසා එකක් 600ට වගේ කරලා දෙන්නම්

    මචං උඹේ මොබයිල් Number එක මට පී එම් කරන්න පුළුවන්ද..?

    සමහර විට පාට වෙනස් වෙන්න පුළුවන්.....