සසර සැරි සරණ තුරු ඔබ මගේ, මම ඔබේ කියල ගන්නවනම් ගනිං![]()
සෝක් පැන්ට්‍රි කබඩ් දෙකක්..මේකාලේ ලෑලිත් ගනන් එකේ මේ වගේ ෆයිබර් පැන්ට්‍රි කබඩ් එකක් 50000කට 60000කට වගේ ලැබෙනවනම් පාඩු නෑ මචන්..ඒත් මොකටද බන් මේවට රෝද හයි කරලා තියෙන්නේ???මේ කාර් වල වෙනස්කම් මොනවාද? දන්නා අය පොඩි විස්තරයක් දන්න. කොහොමද මේවා?
Privillage 800
![]()
econo
![]()
රත්තරං;15659082 said:සෝක් පැන්ට්‍රි කබඩ් දෙකක්..මේකාලේ ලෑලිත් ගනන් එකේ මේ වගේ ෆයිබර් පැන්ට්‍රි කබඩ් එකක් 50000කට 60000කට වගේ ලැබෙනවනම් පාඩු නෑ මචන්..ඒත් මොකටද බන් මේවට රෝද හයි කරලා තියෙන්නේ???
ඒවයෙන් වැඩක් නෑ
ඉස්සෙල්ලම උබ ඔය කියන කාර් දෙක කෝ කියලා පෙන්නපන්කෝ???


sirawataරත්තරං;15659082 said:සෝක් පැන්ට්‍රි කබඩ් දෙකක්..මේකාලේ ලෑලිත් ගනන් එකේ මේ වගේ ෆයිබර් පැන්ට්‍රි කබඩ් එකක් 50000කට 60000කට වගේ ලැබෙනවනම් පාඩු නෑ මචන්..ඒත් මොකටද බන් මේවට රෝද හයි කරලා තියෙන්නේ???
ඒවයෙන් වැඩක් නෑ
ඉස්සෙල්ලම උබ ඔය කියන කාර් දෙක කෝ කියලා පෙන්නපන්කෝ???
podi minissu podi ganakata ganna thiyana 1k machan
ohoma nondi danna apa
https://www.facebook.com/slcars77
Wahanayak ganna anna apema thenakata
![]()
රත්තරං;15659373 said:මමත් බින්දුවේ ඉදලා නැගිට්ට එකෙක් බන්. නෝන්ඩි දානවා නෙමේ බන්. අමාරුවෙන් හම්බ කරපු සල්ලි විනාස කරගන්න එපා. අතේ තියෙන්නේ 6-7 වගේනම් චැරඩ් එකක් වගේ ගනින්. දෙයියනේ කියලා ගමනක් බිමනක් යන්න පුලුවන්



මේක ලංකාවේ product එකක් කියල අහපු නිසයි. අනිත් එක මේක product කරන්නෙත් නැහැලු. ඉතින් මම වාහන ගැන දන්නේ නැති නිසා, දන්නා කෙනෙක්ගෙන් ඇහුවේ මොකෝ seen එක කියලා.