මූ කරපු කියපු දේවල් ගැන නම් මම දන්නේ නෑ මචෝ :no::no: මොකද මූව සෙට් වුනේම නෑ . කඹ කේස් එකෙත් මාව වැටුනේ උඹේ ටීම් එකටනේ :dull::dull: හැබැයි එක දෙයක් ගැන නම් දන්නවා. හොඳ ටොම් පචයක් ගැන :lol::lol: ඒක මුගේ මෝඩකමද නොදැනුවත් කමද මොකක්ද කියලා නම් කියන්න දන්නේ නෑ. කොහොම නමුත් ඒ කාරණාව කියන්න විදියක් නෑ...