දන්න බම්බුවක් කියපන් බං. නිකන් මෝඩ කතා කියන්න එපා. එහෙනම් යකෝ ඒ කාලෙත් වේලුවනාරම, ජේත්වනාරාම හදන්නේ නැතිව දුප්පත් අයට ගෙවල් හදලා දෙන්න තිබ්බානේ :P මොකෝ ඒ කාලේ දුප්පත් අය හිටියේ නැද්ද? ඒ දේවල් බුදුසසුනේ පැවත්මට බලපාන දේවල්. දැනටත් අපි වඳින්න පුදන්න යන්නේ ඒ කාලවල් වල ඔය විදියට හදපු ඒවාට තමා. ඒවා...