අනේ මංදා බං මේක ලිව්ව එකාට නම් මොනවා කියන්නද කියලා. යකෝ ඒකිගේ ඩාන්සින් ස්ටයිල් එකට රෙද්ද හැට්ට ඇඳන් නටන්න බෑ. ලැටින්, බැලේ, පොප්, ඩාන්ස් වල එකතුවක් ඔය නැටුම නම් :rolleyes::rolleyes: ඔය ඩාන්ස් එක කල්චර් එකක්, ට්‍රැඩිශන් එකක්. ඒවාට උචිත ඇඳුම් තියෙනවා. ඔය තව සංවර වැඩියි. ඇත්තට ඔය නැටුම් කරන එකක්...