1. ^Night Fury^

    torch එක පිපිරුවා

    :rofl::rofl:
  2. ^Night Fury^

    torch එක පිපිරුවා

    ආහ් උපාසක මහත්තයා අද මේ මේ භාවනා මධ්‍යස්ථානෙට දානේ බාර ගත්තද? :confused:
  3. ^Night Fury^

    torch එක පිපිරුවා

    මම මේ ක්‍රිතියානි කෙනෙක් දානේ බාර ගන්නේ නෑනේ. පන්සල කොහෙද කියන්නකො :dull:
  4. ^Night Fury^

    torch එක පිපිරුවා

    මේ කරුණාවතී උපාසිකාමාතාව නේද?:confused::confused: මට කරුණාවතිට දෙන්න
  5. ^Night Fury^

    The Mill on the Floss එකේ ට්‍රාන්ස්ලේශන් එකක්...

    The Mill on the Floss එකේ ට්‍රාන්ස්ලේශන් එකක් http://www.mediafire.com/download/dn0bm25nz044qa9/Senehasaka+Nimawa.pdf
  6. ^Night Fury^

    Viber

    Activation Code යවන්න නම්බර් එක හරියට ටයිප් කරාද? +94 කියන එක දාන්න ඕනේ 0 වෙනුවට. For Ex: 0771234567 දී දාන්න ඕනේ +94771234567 නැත්තම් හරියට එනවා මචං කෝඩ් එක Phone එකට :yes::yes:
  7. ^Night Fury^

    torch එක පිපිරුවා

    මම උඹට දානේ දෙන්න බාර වුනේ නෑ... එහෙනම් පු* දෙන්නද ***තෝ නම්බර් එක දුන්නේ බෝර්ඩ් එකට :rofl::rofl:
  8. ^Night Fury^

    ** [ විහිලුවක තරම ] **

    මේ කතාව හරි. මේ වගේ දෙයක් වෙන්න බැරි නෑ :yes::yes:
  9. ^Night Fury^

    ** [ විහිලුවක තරම ] **

    මාත් ඕක දැක්ක හැටියේ හිතුවේ එහෙම. පස්සේ හොයද්දි තමා බං සිද්ධිය දැන ගත්තේ :yes::yes:
  10. ^Night Fury^

    ** [ විහිලුවක තරම ] **

    Original එක හොයන්න වෙලාව සෙට් වුනේ නෑ. මේක බලහල්ලා :rofl::rofl: ud-R9VN_JOI
  11. ^Night Fury^

    ** [ විහිලුවක තරම ] **

    බොරුවක් වෙන්න ඕනේ නෙමෙයි යකෝ බොරුවක් තමා :P:P මේකේ making Video එකත් මම බැලුවා :yes::yes:
  12. ^Night Fury^

    My New Baby.....Awesome

    ආහ්. දැන් මට මතකයි සිද්ධිය :yes::yes::yes: එළ එළ. රෙප් නම් මොනවාද බං :D
  13. ^Night Fury^

    මම Use කරන්නේ EVGA එක. ඔව් මචෝ. බොරු ඕනේ නෑ. පට්ටෙට කරන්ට් බිල නම් යනවා. මම නම් දවසේ වැඩි...

    මම Use කරන්නේ EVGA එක. ඔව් මචෝ. බොරු ඕනේ නෑ. පට්ටෙට කරන්ට් බිල නම් යනවා. මම නම් දවසේ වැඩි වෙලාවක් වගේ දාලා තියෙන නිසා කොහොමත් වැඩියි. මේක ගැහුවාට පස්සේ 2000කින් විතර අපේ නම් බිල වැඩි වුනා. මොකද බං මේකට 500W supply එකක් ගැහුවොත් මුලු watt ගානම වගේ ගන්නවා. ඉතින් අම්බානක් කරන්ට් යනවා :(
  14. ^Night Fury^

    My New Baby.....Awesome

    අඩෝ මගේ ගාවත් ඕකක් තියෙනවා Super Clocked එකක් :D:D පට්ට භාණ්ඩේ High End එකක් නිසා ඕන ගේමක් සුපිරියටම වැඩ :cool::cool:
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    හොඳ සර්වර් එකක් කියපිය :cool::cool: බැල්ලි වගේ මැරුණා ලඟකදි මං බලාගෙන :rofl::P
  16. ^Night Fury^

    18+ Hasini සහ Achini අද හවස නිරුවත් වේ

    ඔය බලපල්ලා මොළේ තියෙන මිනිස්සු :rofl::rofl: යකෝ නර්ථනයක් මිසක් ඕවා ඇඳගෙන පාරේ යන්නේ නෑ. ලිංඟිකත්වය මූලික කරගෙන මනස හැදුන අය ගොඩක් ඉන්න නිසා තමා මේවාගේ නුසුදුසු ප්‍රශ්න ඇතිවෙන්නේ :yes::yes:
  17. ^Night Fury^

    18+ Hasini සහ Achini අද හවස නිරුවත් වේ

    ඔයාගේ කතාවෙන් සෑහෙන්න දේවල් ඉගෙන ගන්න තියෙනවා නේද? :rolleyes::rolleyes: බැලේ කම්පෙටිශන් එකකට ගිහින් උඩරට විදියට නටන්න වෙන්නේ ඔයා කියන විදියට රැකගන්න ගියොත් නම්. එහෙමයි කියලා ඒවා නොකර ඉන්නද කියන්නේ? එහෙම නෙමෙයි හැම දෙයක්ම ගානකට තියා ගන්න ඕනේ :yes::yes: අනිත් කාරණාව තමා හළාල් මෙතනට ඇද ගන්න එපා...

    No contents