ඔබගේ කතාවට මම සහමුලින්ම එකගයි. තමන්ගේ දෙයක් වෙන කෙනෙක් ගායනා කිරීම තුලින් වක්‍රාකාරයෙන් original artistge සින්දුව බලන්න මිනිස්සු පෙලබෙනවා.
මම Edshreen ගේ Shape of You සින්දුව ඇහුවේ අර අයියයි නංගියි කරන joke videos වගයක් තියෙන channel එකක් තියෙන්නේ. එකේදී තමයි ඕක ඉස්සෙල්ල ඇහුවේ. ඊට පස්සේ තමයි...