ට්‍රයල් එක ෆේල් උනා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    monawada bn fail une?
    samahara examiner la ganak kadaganna bala gena fail karanawa bn.

    උඹ හිතුවද මෙහෙ ඉන්න අපත එක්සැමිනර්ලා වගේ කියලා කැනඩාවේ ඉන්න උන්. මූ ට්‍රයල් ෆේල් වෙලා තියෙන්නේ කැනඩාවේ.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,586
    1,123
    113
    Android
    උබල Trial දෙන්න ගියේ Learners ලා හරහා නෙවෙයි වෙන්න ඇති මයේ හිතේ?

    :D:D:D:D:D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,403
    1,672
    113
    Learners ekakin nemeda giye.. Neththm fail krnne ne lesiyata.. Ekko uba hoda pissuwak kelala thayanwa
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,446
    723
    113
    Sri Lanka
    මගේ පලවෙනි පාර ට්‍රයල් එක fail උනේ U turn එකක් ගහන්න කිව්වම මම u turn එක ගහල පාර අයිනට ගිහිල්ල නැවැත්තුව. කවුද ඔයාට වාහනේ නවත්තන්න කිව්වේ කියල මාව fail කළා
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බය නැතුව පලයන් ඊළග පාර.. උඹ ට්‍රෑල් දෙන්න එතනින් වාහනයක් ගනින් ලර්නස් එකකින්.. ඒකෙ එකෙක්ට කීයක් හරි දීපන් වැඩේ ගොඩ දාලා දෙන්න කියල..


    හපෝ කුමාර මාමා පොඩිඋන් නරක් කරණවා
    ඉතින් අපි කොහොමද රටක් විදිහට තියා ගමක් විඩිහටවත් ඉස්සරහට යන්නෙ
    :angry::angry::angry::angry:
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මම කැනඩාවේ ඉන්නේ. මෙහෙ road test එක pass වෙන එක degree එකක් ගන්නවට වඩා අමාරුයි. පොඩි mistake නිසා ගහල ගියා.
    දුක කියන්නවත් එකෙක් නැහැ බං. ආයේ ලබන සිකුරාදා දෙවෙනි පාරට දෙනවා. එකවත් ගොඩගියොත් ලොකු දෙයක්.

    යකෝ මේ වින්ටර් එක නේද මේකේ road test එක අමරුයිනේ බන් , ලිස්සනවා නේද ?

    විනිපෙග් වල නම් මේදවස් වල -25 වලතත් යනවා :cool::cool:, උඹ කොහෙද ඉන්නේ ?
     
    Last edited: