මචන්ස්ලා මට මොබයිල් APPS එකක් හදන්න ඕනි. ඒත් Idea එකක් නෑ මොන වගේ Apps ද හදන්න ඕනි කියල. users ලට වැදගත් වෙන, පාවිච්චි කරන්න ආස හිතෙන දෙයක් නම් වඩා හොදයි.
eg: Candy Cam, Voice Recording, MusixMatch
ඔන්න Research එක පටාන් ගන්නයි හදන්නේ :):):):):):)
ඉතින් උබලම කියන්න බලන්න. උබල දැන් ඕනි තරම්...