මොකද්ද මේ සින්දුව?
මචන්ස්ලා මට මේ සින්දුව අද උදේ 9 විතර ඇහුනේ. වෑර්ලස් එකෙන්

තාලේ දැන් නම් මතක නෑ. පට්ට ලව් සෝන් එකක්,
ඒකෙ තිබ්බ පද ටිකක් ලිය ගත්තා. උබල දන්නවද මේ සින්දුව. අලුත් සින්දුවක් වගේ
"ආදරයේ නැළවෙනවා."
"මගේ සද දැකගන්නම්"

දන්නවා නම් කියහල්ලකෝ