නුවර ලොකු ඉස්කෝල තිබුණට result ගන්න ඒවා අඩුයි machan,ගම්පහ,ගාල්ල,මාතර, කුරුණෑගල ඉස්කෝල තමයි කොළඹ එක්ක තියෙන්නේ.යාපනය ගත්තහම හොඳ rank ගන්න අය ඉන්නවා හැබැයි බහුතරයක් එන්නේ දිස්ත්‍රික් පදනම නිසා.අනික් අය මොනවා හරි කරලා ඔය canada,england වගේ ඉන්න අය අරගෙන එහෙ degree කරනවා