1. Mewan_Rose

    ඒකට නම් දෑස පලාගෙන කඳුලු ආවා අම්මා

    ඕක අසාර්ථක උනා නම් හරියට උමා ඔය වගේ එහෙමනම් මහින්ද,සාර්ථක නම් සිරිසේන :angry:
  2. Mewan_Rose

    රෙද්ද ඉස්සීම....

    සාරි පොටෙන් ඇද්ද නම් හරි ලොරියෙන් වැටිලා අත පය කැඩිලා යන්න
  3. Mewan_Rose

    සබදතා බිද වැටුනාට වන්දි ගෙවන්න ඩයලොග්ට ද&#3505

    Hithawath Paribogikaya, 20/9 Mobile sewawanhi baadakari thathwaya nisa athiwu apahasuthawa pilibada kanagatuwa prakasha karamu. Edina labagath amathum(Deshiya,IDD,Roaming) ha SMS gasthu+badu kisiwak aya nokere. Ema mudala paya 24k thula top-up kerenu etha. Obe top-up mudala #007# dial kara denaganna
  4. Mewan_Rose

    රෙද්ද ඉස්සීම....

    උඹ ඔහොම කිව්වට අපි නම් දකින්නවා සුද්දට දෙන නුවර අය,ඒ වගේම රාජසිංහයන්ගේ පට්ටම් ගත්ත දරුවෝ ටික තාම ඉන්නවා අර federal පාලනය මුලින්ම ඉල්ලුවෙත් ඒ අය තමයි:sorry: අපහස කරන්න කිව්වේ නෑ ,හැමෝම නෙමෙයි හැබැයි ලංකාවේ හැමතැනම ඉන්නවා ඔය වගේ උන්.ලංකාවේ හිටියට උන් ජීවත් වෙන්නේ වෙන ලෝකෙක
  5. Mewan_Rose

    චුන් පාන් මල්ලි එන්නේ ජොකා නැතුව..

    උඹේ ගෑනිට cholesterol හැදුන හැටි දැන් අපිට හිතාගන්න පුළුවන් :P
  6. Mewan_Rose

    ඔසරි පොටෙන් ගිනස් පොතට

    ඔය ලංකාවේ තියෙන apple කුණුවුන,සත්තුකාපු,පණුවො ගහපු ඒවා,හැබැයි කඩේ ලස්සනට තියෙන්නේ තීන්ත spray කරලා ස්ටිකර් ගහලා තියෙන නිසා
  7. Mewan_Rose

    පියුමිගේ_නිරුවත්

    පියුම් අක්කටත් හැමදාම තනියම ඉන්න බෑනේ ළමයටත් තාත්තා කෙනෙක් ඉන්න ඕනනෙ,උඹ හොඳ මනුස්සයා :yes::cool:
  8. Mewan_Rose

    ජවිපෙ පරිනාමය පෙරටුගාමියෙකුගෙ ඇසින්..

    ඔතන කියැවුණ ඔය කතාව කියන හැම පාර්ශවයක්ම මහා කාලකන්නි
  9. Mewan_Rose

    එන්ගලන්තෙ ලොකුම පවුල !

    ඕක ළඟදීම අපේ මොහොමඩ් කෙනෙක් කඩනවා
  10. Mewan_Rose

    ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

    උඹ හිතනවද මෙහේ ඉන්න දෙමළුයි හම්බයනුයි තියෙන ඉඩකඩම් business දාලා ඔය කාන්තාර‍ෙටෙ යාවි කියලා.අන්තිමට වෙන්න ඉතුරු ටිකත් හිමිහිට අරුන්ට එකතු වෙන එක
  11. Mewan_Rose

    ව්‍යවස්තාවෙන් ඒකීය හැලෙයි....!

    දෙමළු ටිකයි හම්බ set එකයි ගියාට පස්සෙ ආයෙත් මොකටද කොළ පාටයි,තැඹිලි පාටයි කොඩිය‍ෙ තියෙන්නේ,අනික මොකටද ශ්‍රී කියන සුත්ත
  12. Mewan_Rose

    මරු සීන් එක

    බොරු හදන්න එපා කෙල්ලො ඕවා බල බල ඉන්නේ නෑ,කවුරු හරි බහින්න හදන කොට ඌවත් තල්ලු කරලා දාලා වාඩි වෙලා තමයි වට පිට බලන්නෙ
  13. Mewan_Rose

    ජහමන_බැංකුවට

    උඹට පල නොකියා පලා බෙදලා නේද?
  14. Mewan_Rose

    වෙනස

    බෙහෙත් බිවද අද:baffled::sorry:
  15. Mewan_Rose

    චතුරිකාගේ_තාත්තා

    :cool: depression වගේ
  16. Mewan_Rose

    චතුරිකාගේ_තාත්තා

    උඹ මොකටද උගේ ඇට අල්ලන්න ගියේ :lol:
  17. Mewan_Rose

    චතුරිකාගේ_තාත්තා

    ලොකු තරහකින් ලියපු එකක් වගේ
  18. Mewan_Rose

    වෙනස

    මම දන්නෙ නෑ,මම බැඳලත් නෑ,බැඳපු පිරිමි ඉබලත් නෑ :baffled::rofl:
  19. Mewan_Rose

    වෙනස

    හිත නිවන කතා.. හිත නිවන කතා...

    No contents