කුණු අතුල්ලනවද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කුණු අතුල්ලනවද?

    උඹල නාන කොට ඇඟ හෝදන කොට කුණු අතුල්ලනවද?
    මමනං සබං ගාල හෝදං එනව :D
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කුණු අතුල්ලනවට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුණු අතුල්ලලා නාන්නේ සතියකට සැරයයි :P අනික් වෙලාවට සබන් ගාල වතුර ටිකක් දාගෙන පටස් ගාල එනවා :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Podi Silva - පොඩි සිල්වා;22266051 said:
    මගේ කෑල්ල තමයි මාව හෝදන්නේ :P :P

    ඉරිසියා හිතෙනව යකෝ :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    කුණු අතුල්ලලා නාන්නේ සතියකට සැරයයි :P අනික් වෙලාවට සබන් ගාල වතුර ටිකක් දාගෙන පටස් ගාල එනවා :D

    11.gif
    ;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22266051 said:
    මගේ කෑල්ල තමයි මාව හෝදන්නේ :P :P
    අලි නාවනකොට ගන්න තඩි පොල්ලේල්ලකින් නේද කුණු අතුල්ලන්නේ :D