1. laknath123

    the meme thread

    කාටද පුළුවන්ව වතුර යට ඉදන් හුස්ම ගන්න :yes:
  2. laknath123

    the meme thread

  3. laknath123

    ඉස්කෝලෙදි කරපු වල් වැඩ, අන්ඩ වැඩ මොනවද

    මොකක්ද මචං ෆ්ලොපි එක කියන්නේ :oo:
  4. laknath123

    ගූගල් io ටිකට් ආවද

    අයියෝ නෑ
  5. laknath123

    වෙසක්_බලන්න ඇවිත් දාපු කුණු

    ජනාධිපත් අගමැති විපක්ෂ නායකගේ හැටි බැලුවාම රටේ මිනිස්සු ගැන හිතා ගන්න ඇහැකි...
  6. laknath123

    ඕපන් පේපර්ස්

    open papers open :(
  7. laknath123

    ගූ හතයි කැබිනට්ටුව මේන් බොලං!

    ඔබට සතුටුයිද දැන් :lol:
  8. laknath123

    (ʇxǝʇ dᴉlℲ) ʇxǝ┴ uʍop ǝpᴉsd∩

    pɐǝɹɥʇ ǝɔᴉu
  9. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    මොකුත්ම පෙන්නන්නේ නැහැනේ බං...එහෙම එකක් :no:
  10. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    මට මුකුත්ම පෙන්නන්නේ නැහැනේ බං ඒ ගැන....මම මේක ෆේස් බුක් වලින් ගත්ත එකක් :yes:
  11. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    මට පෙන්නන්නේ නැහැනේ බං.. මීට කලින් මගේ වෙන එකක නම් මේක අප්ලෝඩ් කරා...උදේ දැම්මේ... හවස තමා මේකෙන් දාලා උඔලට දුන්නේ :oo::baffled:
  12. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    සල්ලි හොයන්නේ නෑ බං...ඉස්සෙල්ලි මේ ගැන ටිකක් ඉගෙන ගන්නවා..විනෝදෙට කරන්නේ... වීඩියෝ එඩිටිං....යූටියුබ්.... වීව්ස් ගන්නේ කොහොමද ? සබ්ස්ලා කැමති මොනවටද .... ඉගෙන ගන්නවා :yes: 18++
  13. laknath123

    සැබෑ නිරාගමික - දසසිල්

    මොකක්ද සහෝදරයා ආගම කියන වචනයේ තේරුම...ඉස්සෙල්ලා ඒක හොයන්න ඕනේ...ආගමක් ඇයි මිනිසාට අවශ්‍ය..ආගම හා දර්ශනය අතර වෙනස කුමක්ද...හොයා ගන්න ඕනේ... කවුරු හරි අපිට දෙයක් අදහන්න බල කරනවද ?... නැත්තං නොදන්න දෙයක් කියලා දීලා කැමති නම් අනුගමනය කරන්න කියනවාද... හොයලා බලන්න ඕනේ......
  14. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    Thanks බම්ප් එකට....මෙච්චර ඉක්මනට බැලුවද :dull:
  15. laknath123

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්....

    එළකිරියන්ට එළකිරි වීඩියෝ එකක්.... removed
  16. laknath123

    සැබෑ නිරාගමික - දසසිල්

    99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ.

    No contents