සැබෑ නිරාගමික - දසසිල්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නිරාගමිකයි කියන්නෙ රඩිකල් වීමක් කියලා හිතන් ඉන්න උන් ඇති.
    එත් මම නිරාගමික කියන දෙ නම් දන්නෙ නැහැ. එත් ඔය බදාම සිමෙන්ති ගොඩවල් වලට ශරීර කොටස් වලට වැඳ වැඳ අනෙන් දවස් ටිකෙ කුපාඩි කම් කර කර ජීවත් වෙන උන්ට මන් විරුද්ධයි.
    ඇහැව්වොත් හෙන භක්තිමත් එත් කරන්නෙ අනුන්ට ඉරිසියා කරන එක, කිව්ව දෙ තෙරුම් ගනින්

    උබ විරුදද නැද්ද කියල මට අදාළ නෑ නෙ බන්..
    උබේ මතේ උබ තියාගනින්..
    මම උබ දරන මතේ ඇහුවෙ නෑ නෙ..
    quote කරපු නිසා reply කලේ..
    උබ කියන ඒව ගණන් ගන්න තරම් මට එහෙම කැසිල්ලක් නෑ..
    උබට ඕන කැපී පේන්නනෙ.. අනිත් උන් කියන දේට විරුද්ද දෙයක් කියල..
    අන්න ඒකට තමයි කිව්වෙ ගොබ්බ රැඩිකල් මානසිකත්වය කියල..
    රැඩිකල් වෙයං ගොබ්බ රැඩිකල් වෙන්න යන්න එපා..

    බුදු හාමුදුරුවො තමයි උපරිම රැඩිකල් එහෙම බැලුවොත්..
    ඒ කාලෙ තිබුන හින්දු මත වලට ඩිරෙක්ට් ඇටෑක් කලේ..
    සමහර ගම් වලට යන්නත් බැරුව හිටියෙ හාමුදුරුවරුන්ට කපල මරණ සයිස් එකේ..

    මට ට්‍රෝල්ස් ෆීඩ් කර කර ඉන්න වෙලාවක් නෑ උබ දරන මතෙන් මට වැඩකුත් නෑ..
    වෙන එකෙක් දරන මතයක් වෙනස් කරන්න එහෙම අමාරුවකුත් නෑ..
    ඉස්සර නම් තිබ්බ දැන් එහෙම එකක් නෑ..
     
    Last edited:
    • Like
    Reactions: Ragna_SL

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතින් ඔය ඔයාට ඕන එක කරනම් ඉවරයිනේ
    මොකටද ඔය නිරගමික කියල ලේබල් ගැහ්ගන්නෙයි එකට දසසිල් හදගන්නෙයි
    ඕන කෙනෙක්ට පුළුවන් ඕන දෙයක් කරන්න
    ඔයත් හදන්නේ නිකම් අවදානේ ගන්න නිරගමික කියල
    හරියට බැලුවොත් නිරගමික යට ඕව ගන මේලෝකේ උවමන්වක් නැති වෙන්නේ ඕන
    දසසිල් කියන්නේ බෞද්ද ආගමේ තියෙන දෙයක්
    හරියට ක්‍රිස්තියානි ආගමේ බෞතිස්ම කරනවා,කැරොල් සංගීත වගේ
    ඒ ආගමේ දර්ශනෙය් එන දෙයක්

    දස සිල් නම් කොහොමද දන්නේ නැහැ පන්සිල් පද පහේම තියන දේවල් ශික්ෂණයක් විදිහට රැකිය යුතුයි කියන එක බුදු උපතටත් කලින් තිබුන සංකල්ප ...

    බුදුන්ගෙන් ගෑනුත් දෙවියන්ගෙන් සැපසම්පතුත් ඉල්ලලා නොලැබූ තැන හිත රිද්දගත් අය බහුතරයක් නිරාගමික යැයි ලෝකෙට තමන්ව හඳුනාදීගෙන ඒ ඒ ආගමික නායකයින්ටත් දෙවිවරුන්ටත් අපහස කරමින් සතුටු වීම ජීවිකාව කරගනී. 99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ. සැබෑ නිරාගමිකයාට කිසිවක් අදාලම නැත. ගැරහීමකට හෝ ගරු කිරීමකට සිල් පද පනවගෙනද හෝ නැත. උන් උන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා මිසක ඔවුන් පන්සලක් පල්ලියක් දේවාලයක් දිහා ඔරවාගෙන බලන්නෙ නැති අතර කට කොනින් සිනහ වන්නේද නැත.

    කැපී පෙනෙන එකනම් කොහොමද දන්නේ නැහැ .නිවහල් ඔලුවකින් ලෝකය ප්‍රශ්න කරන්න දකින්න උත්සහ කරනවා මිනිස්සු ..ඉතින් දෙයක් සිද්ද වෙන්න පුලුවන්ද බැරිද ? ඇයි එහෙම වෙන්නේ .ඇයි පිළිගත යුත්තේ ... ඔය වගේ ප්‍රශ්න කරන්න පටන් ගන්නවා මිනිස්සු ... මම හිතනවා උබලටත් එහෙම සමහර දේවල් ගැන හිතිලා ඇති ..ඉතින් මේ ප්‍රශ්න වලට උත්තර ආගම් වලින් ලැබෙන්නේ නැතිනම් මිනිස්සු ආගම අත අරිනවා ... මගේ එක හරි මොන හරි හිතුවොත් පව් සිද්ද වෙයි කියල වහල් මනසින් බලන්න ගියොත් ඒ ප්‍රශ්ණ කිරීම අපහාසයක් විදිහට හිතන්න පුළුවන් ..එත් බුදුහාමුදුරුවොත් දෙයක් පිළිගන්න කිව්වේ කොහොමද කියල මතක් කර ගන්න ... කැපී පෙනෙන්න නිරගමික වෙන්න ඕනි නැහැ , එකට නළුවෙක් ගායකයෙක් දේශපාලකයෙක් වගේ කෙනෙක් වෙන්න ඕනි ..
    කොහොම උනත් නිරාගමික අදහස් දැරුව කියන නිසා අමුතු හොද මිනිහෙක්වත් ආගමික උන නිසා අමුතු හොද මිනිහෙක්වත් වෙන්නේ නැහැ .. එත් ආගම ජාතිය කියන කාරණා නිසා මිනිස්සු නරුමයෝ කරන්න පුළුවන්

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උබ විරුදද නැද්ද කියල මට අදාළ නෑ නෙ බන්..
    උබේ මතේ උබ තියාගනින්..
    මම උබ දරන මතේ ඇහුවෙ නෑ නෙ..
    quote කරපු නිසා reply කලේ..
    උබ කියන ඒව ගණන් ගන්න තරම් මට එහෙම කැසිල්ලක් නෑ..
    උබට ඕන කැපී පේන්නනෙ.. අනිත් උන් කියන දේට විරුද්ද දෙයක් කියල..
    අන්න ඒකට තමයි කිව්වෙ ගොබ්බ රැඩිකල් මානසිකත්වය කියල..
    බුදු හාමුදුරුවො තමයි උපරිම රැඩිකල් එහෙම බැලුවොත්..
    ඒ කාලෙ තිබුන හින්දු මත වලට ඩිරෙක්ට් ඇටෑක් කලේ..
    සමහර ගම් වලට යන්නත් බැරුව හිටියෙ හාමුදුරුවරුන්ට කපල මරණ සයිස් එකේ..

    මට ට්‍රෝල්ස් ෆීඩ් කර කර ඉන්න වෙලාවක් නෑ උබ දරන මතෙන් මට වැඩකුත් නෑ..
    වෙන එකෙක් දරන මතයක් වෙනස් කරන්න එහෙම අමාරුවකුත් නෑ..
    ඉස්සර නම් තිබ්බ දැන් එහෙම එකක් නෑ..

    උඹලා වගෙ උන් ඒ කාලෙත් හිටියානම් කියාවි බුදුන් පොර වෙන්න යනවා
    රැඩිකල් ටොක්ස් දෙනවා
    කැපී පේන්න යනවා
    ඇටෙන්ෂන් එක ඔනෙ කියලා
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    දස සිල් නම් කොහොමද දන්නේ නැහැ පන්සිල් පද පහේම තියන දේවල් ශික්ෂණයක් විදිහට රැකිය යුතුයි කියන එක බුදු උපතටත් කලින් තිබුන සංකල්ප ...

    ඒ ශික්ෂන්යන් පටන් ගත්ත හැටිත් හෙව්වා නම් නේදා හොඳ
     
    • Like
    Reactions: Ragna_SL

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔය ටිකක් අසුබ්වදිව හැම දේම හිතනවා නේද ?
    අනික ඔයාට ඉක්මනටම තරහ යනවා නේද ?

    නුල් කාලි කිව්වේ පිරිත් නුල් වෙන්න ඇති
    එකේ බලපෑම තියෙන්නේ මනසට
    නැතුව අදුර්ශමන බලවේග තියෙනව කියෙන එක නෙමේ

    ඉටිපන්දම් කොහෙද පත්තු කරන්නේ
    පල්ලිවලද ?

    කිරි හලන්නේ නම් ගොඩක් ඔය දේව ප්‍රතිමා වලටනේ
    ඒවානම් බොරු වැඩ
    මිනිස්සු බෝදිය්ටත් හලනවා
    මුල් නරක වෙන හින්ද දැන් ගොඩක් තැන්වල ඉඩ දෙන්නේ නැහැ
    එකත් අමු බොරු වැඩක් මිනිස්සු අන්ද බක්තිකයන් වුනාම එහෙම කරනවා
    කවුද කොන්ක්‍රීට් ගල්කුට්ටි වලට වදින්නේ

    ලංකවට බුදුදහම එන් කලින් නං ගල් වලට ගස් වලට වැඳ

    මිනිස්සුනේග්න් නෙමේ හිතේ මවාගත්ත දෙවිවරුන්ගෙන්

    කගේ වුනත් සැප ජීවිත මොකටද අඩු වෙන්නේ
    එයාල තව තවත් වැඩියෙන් සැප විදින්නනේ ඕන
    අපිට වුනත් ඒ ටිකමෙන් ඕන

    ගෙදරින් කන්න බොන්න
    කඩවල් වලින් කන්න බොන්න එපා
    ඒවයේ ජරව මිනිස්සු ලාබ ගන්න අඩු වියදමට ජරාව දෙනවා
    එක මිනිස්සුන්ගේ වරද්දක්

    එකට මිනිසු ඉල්ලීම කරනන් ඕනේ දීප ව්‍යාප්ත වැඩ වර්ජන තියෙන්නේ ඒවාට තමා
    හැමෝම එකතු වෙලා අලුත් කොච්චි ටිකක් බස් ටිකක් දල දෙන්න කිව්වනම් හරි

    එත් ඒවා වෙන්න ඉඩ ගොඩක් අඩුයි

    සැප විදින්න ඔනෙ තමුන්ගෙ මුදල් වලින් එත් මුන් සැප විදින්නෙ පොදු මහජනයාගෙ මුදල් වලින් එකයි අවුල 😂

    කඩවල් වලින් නොකා ඉන්න බැනෙ සහොදරය හැමොටම විශෙශයින් මහලු අයට රොගි අයට බොර්ඩින් වෙලා ඉන්න කම්කරුවන්ට ඉගෙන ගන්න බොර්ඩ් වෙලා ඉන්න අයට උයන් කන්න ඉඩකුත් නැ අනෙක් අතට උයන් කන්න ශක්තියකුත් නැ

    කටවත් ඉල්ලිම් ඉල්ලන්න ඔනෙ නැ එකා එකා කොච්චර දැගලුවත් පාලන ක්‍රමයෙ වෙනසක් නැතුව මෙ කොටි ගනන් හොරාකන උන් මෙ ඉල්ලිම් ඉල්ලපු හැටියෙ දෙයි කියලා හිතන්න බැ

    මෙන්න එහෙම ඉල්ලපු අයට උනු එක වැඩක් පාලකයො කරපු ...

    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    සොහොන;23154694 said:

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1

    බුදුන්ගෙන් ගෑනුත් දෙවියන්ගෙන් සැපසම්පතුත් ඉල්ලලා නොලැබූ තැන හිත රිද්දගත් අය බහුතරයක් නිරාගමික යැයි ලෝකෙට තමන්ව හඳුනාදීගෙන ඒ ඒ ආගමික නායකයින්ටත් දෙවිවරුන්ටත් අපහස කරමින් සතුටු වීම ජීවිකාව කරගනී. 99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ. සැබෑ නිරාගමිකයාට කිසිවක් අදාලම නැත. ගැරහීමකට හෝ ගරු කිරීමකට සිල් පද පනවගෙනද හෝ නැත. උන් උන්ගෙ පාඩුවේ ජීවත් වෙනවා මිසක ඔවුන් පන්සලක් පල්ලියක් දේවාලයක් දිහා ඔරවාගෙන බලන්නෙ නැති අතර කට කොනින් සිනහ වන්නේද නැත.

    සොහොන;23154366 said:
    quote-religion-is-the-opium-of-the-masses-karl-marx-120974.jpg

    ආගම් යනු මිනිසුන්ගෙ ප්‍රශ්න යට ගහන අබින් වර්ගයක් වෙ 👍

    සොහොන;23154380 said:
    :rofl: පිස්සුද ඔයි

    අතපය හොදට තියනවා නම් එකඑකාගෙන් ඉල්ලන් හිගමන් යදින්නෙ මොකො :rofl:

    Rep++
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    උබල වගේ උන් ඉන්නව බන් හැම තැනම..
    ආගමක් නෑ කිව්වම හෙන පොරක් වෙනව කියල හිතන් ඉන්න ලපයි සිපයි..
    මොකද නිරාගමිකයි කියන්නෙ චොයිස් එකක්.. ඒක අවුලක් නෑ ඉතින් ඒත් නිරාගමිකයි කියල මාර වැඩක් වගේ ලොරි ටෝල්ක් දිදී යන්නේ අර ට්‍රෙන්ඩ් එකට රැඩිකල් වෙන්න යන සිපයි..

    නිරාගමික උනොත් ඌ රැඩිකල් ද බන් ?
    බලපන් ලොකෙ නිරාගමිකත්වය ගැන රටවල් මට්ටමෙන් .
    ඊට පස්සෙ කතාකරමු

    මොන අගාමික උනත් මොන නිරාගාමික උනත් ලෝක ධර්ම යථාර්තයෙන් මිදිය නොහැක.

    ලෝකය ගොලාකාර බව අපි ඇහැට දැකලා නැහැ නේද ඇයි එහෙනම් අපි ගෝලාකාරයි කියලා පිලිගන්නේ? ඇයි අපි නාසා කියන දේවල් පිලිගන්නේ? නාසා කියන්නේ බුදුන් වගේ තමයි අපිට නොපෙනෙන ස්බාවධර්මය තම්යි බුද්ධ දර්ශනෙයේ තියෙන්නේ. ඔය නිරාගමික ආගමික (බෙවුද්ධ ඇතුලුව ) කීයේන් කීදේනාද ධර්මය දැකලා තියෙන්නේ. උබ මොකෙක් උනත් උබට මට මරණයට මුහුනදෙන්න වෙනවා අන්න ඒ මැරෙන වේලාවට උබට හිතෙන් පේන අහැන දෙවල් උබටත් දැනුනම උබටම තෙරෙයි උබේ නීරාගමික ආගමික කම

    Rep++
     
    • Like
    Reactions: Ragna_SL

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ.
     
    • Like
    Reactions: Ragna_SL

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    99%ක්ම නිරාගමික වී ඇත්තේ ඉඡ්ඡා භංගත්වයේ ප්‍රතිඵලයක් විදිහට මිස සැබෑ තත්වය තේරුම් ගෙන නොවේ.

    Radical porak venna oni hindane oya okkoma
    kapila penna :yes::yes::yes:

    mata aththa niragamikayek hambela na thama
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Radical porak venna oni hindane oya okkoma
    kapila penna :yes::yes::yes:

    mata aththa niragamikayek hambela na thama

    මොකක්ද සහෝදරයා ආගම කියන වචනයේ තේරුම...ඉස්සෙල්ලා ඒක හොයන්න ඕනේ...ආගමක් ඇයි මිනිසාට අවශ්‍ය..ආගම හා දර්ශනය අතර වෙනස කුමක්ද...හොයා ගන්න ඕනේ...
    කවුරු හරි අපිට දෙයක් අදහන්න බල කරනවද ?... නැත්තං නොදන්න දෙයක් කියලා දීලා කැමති නම් අනුගමනය කරන්න කියනවාද... හොයලා බලන්න ඕනේ......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ විරුදද නැද්ද කියල මට අදාළ නෑ නෙ බන්..
    උබේ මතේ උබ තියාගනින්..
    මම උබ දරන මතේ ඇහුවෙ නෑ නෙ..
    quote කරපු නිසා reply කලේ..
    උබ කියන ඒව ගණන් ගන්න තරම් මට එහෙම කැසිල්ලක් නෑ..
    උබට ඕන කැපී පේන්නනෙ.. අනිත් උන් කියන දේට විරුද්ද දෙයක් කියල..
    අන්න ඒකට තමයි කිව්වෙ ගොබ්බ රැඩිකල් මානසිකත්වය කියල..
    රැඩිකල් වෙයං ගොබ්බ රැඩිකල් වෙන්න යන්න එපා..

    බුදු හාමුදුරුවො තමයි උපරිම රැඩිකල් එහෙම බැලුවොත්..
    ඒ කාලෙ තිබුන හින්දු මත වලට ඩිරෙක්ට් ඇටෑක් කලේ..
    සමහර ගම් වලට යන්නත් බැරුව හිටියෙ හාමුදුරුවරුන්ට කපල මරණ සයිස් එකේ..

    මට ට්‍රෝල්ස් ෆීඩ් කර කර ඉන්න වෙලාවක් නෑ උබ දරන මතෙන් මට වැඩකුත් නෑ..
    වෙන එකෙක් දරන මතයක් වෙනස් කරන්න එහෙම අමාරුවකුත් නෑ..
    ඉස්සර නම් තිබ්බ දැන් එහෙම එකක් නෑ..

    :yes: හොදටම කියල තියෙව...ප්‍රදර්ශනකාමිත්වයෙන් පෙලෙන ලපයි සිපයියො දගලනව ඔය වගේ නිගන්ඨයන්ට ගල් ගහල වැඩක් නැ..
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මොකක්ද සහෝදරයා ආගම කියන වචනයේ තේරුම...ඉස්සෙල්ලා ඒක හොයන්න ඕනේ...ආගමක් ඇයි මිනිසාට අවශ්‍ය..ආගම හා දර්ශනය අතර වෙනස කුමක්ද...හොයා ගන්න ඕනේ...
    කවුරු හරි අපිට දෙයක් අදහන්න බල කරනවද ?... නැත්තං නොදන්න දෙයක් කියලා දීලා කැමති නම් අනුගමනය කරන්න කියනවාද... හොයලා බලන්න ඕනේ......

    mama danna vidiyata agamak kiyanne protocol ekak vage (set of rules). bedunu minissunge pavaththmata hadagaththu
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    minissunta agamak oni na . oni self discipline vitharai :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    minissunta agamak oni na . oni self discipline vitharai :yes:

    ආගමක් නැතුව ඕව ඉබේ පහල වෙයිද...ලොල්...ලපයි සිපයි ටෝක් නොදී ඉදපන් බන්...
     
    Last edited:

    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    mama danna vidiyata agamak kiyanne protocol ekak vage (set of rules). bedunu minissunge pavaththmata hadagaththu

    මන් හිතන්නේ ඔයා ආගමක් කියන එක ගැන නිසි අවබෝදයක් වත් න්තුව නිකම්ම නිරගමික වෙලා වගේ .
    ඔයා අදර්ස්හෙට ගත්තේ මුස්ලිම් ආගමද ?
    එකනම් එහෙමයි

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ඉතින් ඔය ඔයාට ඕන එක කරනම් ඉවරයිනේ
    මොකටද ඔය නිරගමික කියල ලේබල් ගැහ්ගන්නෙයි එකට දසසිල් හදගන්නෙයි
    ඕන කෙනෙක්ට පුළුවන් ඕන දෙයක් කරන්න
    ඔයත් හදන්නේ නිකම් අවදානේ ගන්න නිරගමික කියල
    හරියට බැලුවොත් නිරගමික යට ඕව ගන මේලෝකේ උවමන්වක් නැති වෙන්නේ ඕන
    දසසිල් කියන්නේ බෞද්ද ආගමේ තියෙන දෙයක්
    හරියට ක්‍රිස්තියානි ආගමේ බෞතිස්ම කරනවා,කැරොල් සංගීත වගේ
    ඒ ආගමේ දර්ශනෙය් එන දෙයක්

    උඹ වයිට්වෝකර් :love:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,657
    5,512
    113
    minissunta agamak oni na . oni self discipline vitharai :yes:

    එහෙනම් රටකට, පාලකයො, ඹනේ නැනේ, නිති ඹනෙත් නැනේ.
    කොහොමත් වැඩි දෙනාගෙ කැමැත්තට තමා නිති හැදෙන්නෙ හරි හො වැරදි.

    ඔයලා වගෙ අයට කියව කියව ඉදියි. Nothing Change.

    Good Luck With Your New Belief,
     
    PukkuSami

    Member
    Apr 23, 2018
    533
    63
    0
    30
    Akkareyipaththu
    උඹ වයිට්වෝකර් :love:

    කවුද ඒ දැන් ත්‍රඩ් කීපයකම කියනවා ඒ මනුස්සය මම කියල
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කවුද ඒ දැන් ත්‍රඩ් කීපයකම කියනවා ඒ මනුස්සය මම කියල

    :rolleyes:
     
    Similar threads

    Top Bottom