Baya wenna epa machan thathata wena leda neda? vaccine eka gahala nam dara ganna lesi.same here.
ape thaththata covid ada thama denagaththe. dan matath tikak enga, ugura ehema ridenawa
Ekai gehuwe sathi dekak wenawa. Sinopham ekaදෙවෙනි ඩෝස් එකත් ගැහුවද? දෙවෙනි එක ගහල සති 2කට පස්සෙද හැදුනෙ? සති දෙකක් යන්න කලින්ද?
හොඳටම හොඳ උනාට පස්සෙත් තව සති දෙකක් පරිස්සම් වෙන්න.
Dan godak durata hodai oluwe bara gathiya nahaya block wela wage tikak thiyenawa.Dan ubata hodatama hodaida
Ow bnමටත් ඊයේ හැදුනේ මචන්.. පරිස්සම් වෙයන්.. බේත් ටික ගහපන් වෙලාවට.. තිත්ත උනත් කාපන් හොඳට.. කොරෝනා හැදුනේ නෑ වගේ හිටපන්.. ඇඳේම ඉන්න එපා..