මටත් බඩු හරි (කොරොනා )

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    ඉක්මන් සුවය, අනාගතයේ මෙක නිකන් උනක් වගේ වෙයිද බන්, අහන අහන හැම එකාටම පොසිටිව්. ගෙදර අයටත් හැදෙනව,


    මට ඊයේ හවස ඉඳල ඇඟ රිදීගෙන ආවා ඔලුව ටිකක් බරයි වගේ ඇඟ සීත කරගෙන, පැනඩොල් ගැහුව අද උදේ ම සුව ධරණී (නම මතක නෑ)පැකට් එකක් ගෙන්නගෙන බිව්ව,

    හවස් වෙද්දි මුකුත් නෑ, දැන් නම් අවුලක්ම නෑ බයේ හිටියේ
     
    • Like
    Reactions: driftlord

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,187
    1
    100,996
    113
    34
    Kalutara
    අද මගේ උගුරෙන් ලේ රහක් ආවා. මගේ රේන්ජ් එකෙන් පිට සින්ග් කරන්න ගිහින්. පස්සේ ගුගල් කළා.

    LudARwe.png


    මදැයි කොලා.. මේකේ උන්ට මගේ මනරම්‍ය වොයිස් එක අහන්න දුන්නට පස්සේ තමා මේ.. 😖😖😖
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙවෙනි ඩෝස් එකත් ගැහුවද? දෙවෙනි එක ගහල සති 2කට පස්සෙද හැදුනෙ? සති දෙකක් යන්න කලින්ද?

    හොඳටම හොඳ උනාට පස්සෙත් තව සති දෙකක් පරිස්සම් වෙන්න.
    Ekai gehuwe sathi dekak wenawa. Sinopham eka
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Dan ubata hodatama hodaida
    Dan godak durata hodai oluwe bara gathiya nahaya block wela wage tikak thiyenawa.

    මටත් ඊයේ හැදුනේ මචන්.. පරිස්සම් වෙයන්.. බේත් ටික ගහපන් වෙලාවට.. තිත්ත උනත් කාපන් හොඳට.. කොරෝනා හැදුනේ නෑ වගේ හිටපන්.. ඇඳේම ඉන්න එපා..
    Ow bn
    ------ Post added on Aug 10, 2021 at 11:07 PM