රසායනික දේවල් නිසා ආහාර විශ වෙනව කියන වුන් ඇයි බන් පොන්නි සම්බ ගේන්නේ පොන්නි සම්බ හදන්නේ කාබනික පෝර දාලද,
මේව දැවෙන ප්රශ්න
මේව දැවෙන ප්රශ්න
නැත,
ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
නැත,
ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි
පදනමක් ඇති දෙයක් කියපන් බන්,mee laga kanneta haal na miniho.. kos/del kanta kiyala anduwa kiwwe nathnam balapan...
haal kilo eka 500+ wath wei me year end eke...
padanamak athuwa thamai kiwwe... Pohora, wal nashaka nathuwa kubule goyam nemei wal thamai wawanta wenne... ehema nowenna mokak hari padanamak thiyenawada?පදනමක් ඇති දෙයක් කියපන් බන්,
නොදන්න දේ කියන්ඩ එපා බන්padanamak athuwa thamai kiwwe... Pohora, wal nashaka nathuwa kubule goyam nemei wal thamai wawanta wenne... ehema nowenna mokak hari padanamak thiyenawada?
පොහොර වල් නාශක නැතුව, අස්වැන්න අඩු වෙනව කියපන් ඕනනම්, වෙන බයිල කියන්ඩ එපා,රසායන පොහොර ඇවිල් ඕන නම් අවුරුදු 50 ක් ඇති, ඊට කලින් ම්නිස්සු කෑවෙ නැද්ද??mokadda nodanna de?
පොහොර වල් නාශක නැතුව, අස්වැන්න අඩු වෙනව කියපන් ඕනනම්, වෙන බයිල කියන්ඩ එපා,රසායන පොහොර ඇවිල් ඕන නම් අවුරුදු 50 ක් ඇති, ඊට කලින් ම්නිස්සු කෑවෙ නැද්ද??![]()
![]()
අස්වැන්න අඩු වෙන් නැ කරන්ඩ පුලුවන්, දැන් ඔය අපේ අලුත් හමුදාමුලස්තානෙ ගාවෙ තියන කුඹුර බලාපියකො 365 දවසෙම වගා කරනව හමුදාවෙන්, අන්න කුඹුරු බැ බැ බැ ගාන්නෙ නොහැකියාව හින්ද ඕව හරි යනව කාලෙත් එක්ක..![]()
as wanna adu wenawa kiyala thamai math kiyanne mechchara puna puna... danatamath adui... thawa adu unama?
awurudu 50kata kalin hitiya ganatada dan minissu inne? e wage parisarayakda dan thiyenne?
අස්වැන්න අඩු වෙන් නැ කරන්ඩ පුලුවන්, දැන් ඔය අපේ අලුත් හමුදාමුලස්තානෙ ගාවෙ තියන කුඹුර බලාපියකො 365 දවසෙම වගා කරනව හමුදාවෙන්, අන්න කුඹුරු බැ බැ බැ ගාන්නෙ නොහැකියාව හින්ද ඕව හරි යනව කාලෙත් එක්ක..
සාගතයක් එනවනම් හාල් ගේමු ඉවරනෙ, මොකෑ කවුරු හරි තහනම් කරනවද?? අහු මුලු අල්ල ගන්ඩ එපා කරල බලමුකො ,ලබන කන්නෙත් වෙන්නෙ නැනෙ, පොඩ්ඩක් ඉදපන් ඉවසල කියවන්නෙ නැතුව..Kaalaya!!! anna eka ona thamai eka parata hadissiye mewa karanta ba... aniwaryen sagathayak enawa... oya monawa kiwwath ekata face karanta wenawa apita...
uba account eken sign out wela horen baln idi edata...
සාගතයක් එනවනම් හාල් ගේමු ඉවරනෙ, මොකෑ කවුරු හරි තහනම් කරනවද?? අහු මුලු අල්ල ගන්ඩ එපා කරල බලමුකො ,ලබන කන්නෙත් වෙන්නෙ නැනෙ, පොඩ්ඩක් ඉදපන් ඉවසල කියවන්නෙ නැතුව..
නැත,
ලoකාවෙත් දැනට කාබනික හාල් නැත..මීලග කන්නයටද රසායන පොහොර ආණ්ඩුවෙන් ලබාදෙයි