ඉස්සර කාපු ටොෆි
ඉස්සර කාපු බන්ටි ටොෆි බින්ගෝ ටොෆි පේර සියබලා ටොෆි දැන් නැද්ද බන් ඉස්සර සත 50 තියෙන ටොෆියත් හොද ලොකුවට තිබුනා දැනි තියෙන ටොපි අතටවත් අහුවෙන්නෙ නැති තරම් ඉස්සර රු 10 දුන්නාම බන්ටි ටොෆි 20 ක් කන්න පුලුවන් එකට දැන් තියෙන ටොෆි මෙලෝ රහක් නෑ ඩෙල්ටා එක නම් තියෙනවා තාම.තව පොඩි චොක්ලට්...