රටපුරා වැඩවර්ඡන උද්ගෝෂණ
ඊයෙන් විශ්ව විද්‍යාල ශ්‍රිෂ්‍යයෝ පාරට බැහැලා උද්ගෝෂණ ඊට පස්සේ දිවිනැගුම නිලධාරින්ගේ උද්ගෝෂණ,අද වෛද්‍යවරුන්ගේ උද්ගෝෂණ (මේක තව දිගට යන්න පුලුවන්),හෙට බස් රථ හා දුම්රිය සේවක උද්ගෝෂණ හොදම වැඩේ කියන්නේ මිනිමරන්න ලසියන් ඉල්ලන්න අය තමයි බස්රථ වර්ඡනය කරන්නේ ඒ අය අත්අඩංගුවට ගන්න...