1. Mugen

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    ගෙදර තට්ටු කීපයක් තියේනම් බැක් බෝන් එක විදියට දාගන්න පුළුවන් අනිත් තට්ටු වලට ඇක්සස් පොයින්ට් දාගන්න.
  2. Mugen

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    පිස්සුද බන් සල්ලි දීල බලන්න. අද DD එකේ 13min වීඩියෝ එකක් දාල තිබුන යුටියුබ් එකට. මම හිතන්නේ නෑ ඔය වැඩේ හරියාවි කියල.
  3. Mugen

    BlueRay ආව ගියා නේද බන්

    Even PS4 drive is blue-ray
  4. Mugen

    එයාහොස්ට් ලට වැඩිපුර ගහන්නෙ පයිලට්ලද බන්? 18+ 👍

    ගොඩක් එවුන් බඳිනකොට අස්වෙනවා ඕකෙන්
  5. Mugen

    උඹලට මේ පාර බෝනස් ලැබුනද ? හැමෝටම සමානද?

    අපේ බෝනස් එක වෙනස් වෙන්නේ බේසික් සැලරි එකට අනුව. උපරිම බෝනස් එක බේසික් සැලරි එකෙන් 100%, මේ පාර නං 98% වගේ හම්බු උනේ. ටාර්ගට් කවර් වෙලා නෑ. එකෙන් ආණ්ඩුවට 36% දුන්නා.
  6. Mugen

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    නෑ මචන්, Contact එකකින්. මගේ කලින් මැනේජර් තමයි මට අලුත් ජොබ් ඔෆර් එක දුන්නේ. IFS Senior Systems Engineer වෙකන්සි තියෙනවා ඇප්ලයි කරනවා නම්. https://jobs.smartrecruiters.com/IFS1/744000051921736-senior-systems-engineer
  7. Mugen

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    උඹ 24X 7 ශිෆ්ට් වැඩ තියෙන ඒවාට ඇප්ලයි කරන්නේ නැද්ද ? 8-5 ඒවා වල නම් සැලරි අඩු ඇති. local base company එකක වැඩ කරලා තියෙනවා . උන්ගේ තමයි ඉන්ටර්විව් වල තුට්ටු දෙකේ වැඩ තියෙන්නේ. ඊට වඩා පුදුම ලොබ කමක් තියෙන්නේ, ඇඟේ ඇටයක් යනවා වගේ පඩි දෙන්න ගියාම. සමහර මාස වල හරි දවසට පඩි දැම්මෙත් නෑ.. මගේ...
  8. Mugen

    උබලා iT ඉන්ටර්විව් කීයකට විතර ගියා ද job එකක් ගොඩ දාගන්න?

    2016 Senior Systems Engineer ඉන්නකොට 1.25 ගෙව්වා මට. උඹට පිස්සුද 2025 1.5 ඉල්ලන්න ?
  9. Mugen

    අලුතින්ම ගත්තු toyota yaris පුංචි කාර් ඒකෙන් ගොවි පලට...❤️❤️

    අප්පා මෙලෝ රහක් නැති පාටක එකක් නේ අරන් තියෙන්නේ
  10. Mugen

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    ලංකාවට සප්පොර්ට් නෑ. US අකවුන්ට් එකක් හදා ගන්න. PC Game Supply වගේ සයිට් එකකින් US ගිෆ්ට් කාර්ඩ් ගන්න පුළුවන් Debit හරි credit කාර්ඩ් එකකින්. ඒවා ඔයාගේ අකවුන්ට් එකට රිඩීම් කරගන්න පුළුවන්. ඊට පස්සේ Play station store එකේ හොඳ ඩිස්කවුන්ට් එකක් තියෙන ගේම් බලල ගන්න පුළුවන්. ප්‍රොසෙස් එක මගේ බ්ලොග්...
  11. Mugen

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    Ebay තමයි බලන්න වෙන්නේ
  12. Mugen

    Gaming Console (PS4) එකක් ගන්න ආසයි බං!

    මාත් දවසට පැය 10 / 12 ලැප්ටොප් එක ඉස්සරහ නිසා ගේම් වලටත් එහෙම ඉඳගෙන ඉන්න ආස නෑ. මාත් PS4 එකක් තමයි පාවිච්චි කරන්නේ ගේම් වලට. TV එකට තමයි කනෙක්ට් කරලා තියෙන්නේ. ජෙනුයින් ඩිජිටල් ගේම් ගන්න පුළුවන් PlayStation Store එකෙන් අඩුවට. දැන් SLT රෑට ඩේට චාර්ජ් එකක් නැතිනිසා ඩවුන් ලෝඩ් කරගන්න එකත් අමාරු...
  13. Mugen

    How much you Pay ?

    195 අඩු කරගන්න. Meet Lite පැකේජ් එකේ ගාන.
  14. Mugen

    කෝටියක් හම්බු කලාද?

    Earn - 1 1/2 Years Save - තාම බැරි උනා. ඉස්සරහට කරන්නත් බැරි වේවි.
  15. Mugen

    ත‍්‍රිවීල් ගාස්තුව ශත පනහකින් අඩු කරන්න පුළුවන්..

    අද දවල් 12.30ට විතර ට්‍රීවීල් එකක් ඕන වෙලා පික්මි, උබර් දෙකම බැලුව. එක වේසිගෙ පුතෙක් හයර් එක ඇක්සෙප්ට් කලේ නෑ. අන්තිමට පාර අයිනේ ඉන්න එකෙක් ට ඩබල් ගෙවල ගෙදර ආව.
  16. Mugen

    Smart phone battery life?

    Battery Capacity - 5000mah Screen on time - 1.5 Hours to 5.5 hours Charge the phone every 1.5 Days
  17. Mugen

    Shopping වලට වැඩිම offers/ cashback සෙට් වෙන credit cards.....

    කෑෂ් බැක් කාර්ඩ් එකක් නම් තව පොඩි චාන්ස් එකක් තියෙනවා. මගේ සම්පත් ඇමෙක්ස් කෑෂ් බැක් කාර්ඩ් එක මාසෙට 1500 රිටර්න් කරනවා. මේක උපරිම රිටන් එක. මිනිමම් 50,000 වියදම් කරන්න ඕන. සුපර් මාකට් විතරක් නෙවේ සමහර වෙන දේවල් වලට මේ කෑෂ් බැක් අදාල වෙනවා.
  18. Mugen

    NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!

    හුකල තියෙන්නේ ඔය. සොලාර් පටන් ගත්තු කාලෙත් 22 ගෙව්වා නේද roof top ඒවාට ?

    No contents