අඩුකුලේ පැත්තක ඉන්නේ. වතුර හරි නෑ 😢

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    eka diga kathawak sinhalayo. :sorry:


    mokakda yakoo mama e kiyewwe :rofl::rofl::rofl:

    @tharakaf mehe waren ikmanata wadak pennanna :D
    ------ Post added on Feb 14, 2025 at 10:34 AM
    මාසෙට ලක්ෂ 27පඩි ගන්නව කීවට පත හිගන්නෙක් ඕක
    වතුර බිල වැඩියි කියල ලිදෙන් බොන්නෙ, ඒකට පියනක් දාගන්නත් සල්ලි නෑ
    ඔයිට කලින් මීයෙක් වැටිල කුනුවෙලත් ඉදල
    ඔය ජරාව බීල ඕකගෙ ඔලුව විකුර්ති වෙලා ඒකයි මේකෙ අම්ම නංගි ගැන incest ප්‍රමෝට් කරන්නෙ
    උබලත් රැවටෙනව ඌ කඩ්ඩෙන් වනපුවම
    eka paarak meeyek watilaa goo una. api paawichchi karanne ne. eth ithin haddisiyak unoth pump ekak gahala use karanna puluwan nisa tama beluwe wahala daala convert karanna.
     
    • Like
    Reactions: NRTG

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    browser eken enne
    කොහෙද බන් මාසේ පුරාවට බවුසරෙන් වතුර බෙදන්නේ ?? යාල කැලේ නම් නියං කාලෙට උරොන්ට, මීහරක්ට, තලගොයින්ට බොන්න වතුර බෙදනවා බවුසරෙන්.
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    කොහෙද බන් මාසේ පුරාවට බවුසරෙන් වතුර බෙදන්නේ ?? යාල කැලේ නම් නියං කාලෙට උරොන්ට, මීහරක්ට, තලගොයින්ට බොන්න වතුර බෙදනවා බවුසරෙන්.
    :yes: :yes: langatama aawa :love::love:
     
    • Like
    Reactions: NRTG

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    වතුර බෝතල් වැඩේ එපා වෙලා ගැහුවා Pureit Classic G2 RO ෆිල්ටර් එකක්.

    1739531768180.jpg
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    මේක බැටරි දාන එකක්ද මූගෙන්?
    නෑ බන්. 230V ප්ලග් එකක් එනවා. වතුර පම්ප් එකටයි ෆිල්ටර් ලයිෆ් ටයිම් එක මොනිටර් කරන යුනිට් එකටයි කරන්ට් එක ඕන
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,264
    15,363
    113
    නෑ බන්. 230V ප්ලග් එකක් එනවා. වතුර පම්ප් එකටයි ෆිල්ටර් ලයිෆ් ටයිම් එක මොනිටර් කරන යුනිට් එකටයි කරන්ට් එක ඕන
    image.png
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ඔෆර් එකක් තිබිල 45,000 ට ගත්තේ. නොර්මල් ගාන 60,000. වතුර 6000L ෆිල්ටර් කරාට පස්සේ ෆිල්ටර් සෙට් එක මාරු කරන්න ඕන. එකට 12,000 යනවා.
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    RO වතුර කඩවල ගන්න නැද්ද? කෑන් එකක් අරං ගිහින් පුරවගන්න එක ලාබයි
    තියෙනවා, හැබැයි ඕක කාලයක් කරන කොට එපා වෙනවා. වතුර බෝතල් නම් සමහර කම්පැණි ගෙදරට ඩිලිවර් කරනවා.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    තියෙනවා, හැබැයි ඕක කාලයක් කරන කොට එපා වෙනවා. වතුර බෝතල් නම් සමහර කම්පැණි ගෙදරට ඩිලිවර් කරනවා.
    Api hemadama genawa epa weno , ayi tube well wala fillter eke waste eka මළකඩ raha aul nadda e watura
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,513
    3,099
    113
    අපේ ගෙදර මේ ෆිල්ටර් එකක් ගහලා තියෙන්නේ. ෆිල්ටරේ අවුලක් නෑ. කිවුල් රස මඩ රස අයින් වෙලා යනවා. ගෙදරම ටැප් එකට හයි කරලා තියන නිසා කඩෙන් වතුර ගෙනාවට වඩා ලේසියි. ගානත් අනිත් RO ෆිල්ටර් එක්ක බලද්දී ශේප්. කාලයක් පාවිච්චි කරන නිසා ට්‍රාන්ස්පෝර්ට් වියදමත් එක්ක බැලුවම කඩෙන් වතුර ගන්නවට වඩා ලාබ වෙන්න ඕන මේක.
    https://aqualifewaters.lk/
    මේක කීයද බං?
    බොන වතුර විතරද filter කරන්නේ, නැත්නම් ටැප් ලයින් එකටමද?
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,578
    1
    3,599
    113
    Earth
    මචං. ඉස්සෙල්ලා Water Quality එක Test කරපං. TDS අනන් මනන් ටික බලලා, ඒකට හරියන Filter එකක් ගහපං. ඒ අතරම පොඩ්ඩක් හොයලා බලපං කඩෙන් ගන්න එක ලාභද කියලා. මොකද සමහරවිට උබට පොඩි ප්ලාන්ට් එකක් ගෙදර පාවිච්චියට විතරක් ගහනවට වඩා ලාභ වෙන්න පුලුවන්.

    සැයු : හැම ෆිල්ටර් එකම හැම තැනටම හරියන්නෙ නෑ. මාත් එක තේරුම් ගත්තෙ පස්සෙ.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඔයා අපිලයි ගෙදර එන්ට කිසාන්තන් අයියාහ්..... නළ විදුලිය තෙකලා ජලය කන සැපේ..... 🤗🤭

    Water පිල්ටර් එකක් ගනින් මචං, එක තමයි පොඩියට හරි විසඳුමකට තියෙන්නේ 🧐🤔