නෑ කොල්ලෝ.. වෑටෙන්නේ ට්‍රාන්සර් පේපර් එකේ තියෙන දවස. ලන්කාවේ ඕනෙ තරම් ඕපන් පේපර්ස් තියෙන වාහන ඈත්ත අයිතිකාරයා මලාට පස්සේ ට්‍රාන්සර් වෙනවා. ඒකේ අවුලක් නෑ.. ට්‍රන්සර් පේපර් කලින් අත්සන් කරලා තියෙනවා කියන්නේ පවරලා තියෙන්නේ. එකම දේ කෙනෙක්ට අභියෝග කරන්න පුලුවන් හොර අත්සන් ගහලා කියලා.
ඒ හින්දා වටේ...