1. Srilankan1

    ගෝඨාට කෙළ උනේ ඇයි

    කෙලින්ම කථා කරමු. ඔන්න පෝල් එකකුත් දැම්මා
  2. Srilankan1

    මෙන්න අළුත්ම අනාවැකිය.. 2030 වෙනකල්ම ජනාධිපති රනිල්..!😳

    ඒ උඹ අතින් දාපුවා. මම එහෙම කිව්වේ නෑ ඔන්න. 🤭 🤭 🤭
  3. Srilankan1

    මෙන්න අළුත්ම අනාවැකිය.. 2030 වෙනකල්ම ජනාධිපති රනිල්..!😳

    උඹලට ඇලෝසියස් නිදහස් කරන්න හොඳයි නේද? ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  4. Srilankan1

    මෙන්න අළුත්ම අනාවැකිය.. 2030 වෙනකල්ම ජනාධිපති රනිල්..!😳

    කාටද දැන් කලින්ම ගෙදර යන්න උනේ? යන්න ගෙයකුත් නෑ එහෙ මෙහෙ අයිකුන්ටක කපල් එක යනවා. මේවා පව් වැඩ
  5. Srilankan1

    හිටපු-ජනපතිට-යළි-දිවයිනට-පැමිණීමට-ආරක්ෂාව-දෙන්නැයි-බැසිල්-ජනපතිගෙන්-ඉල්ලයි

    වේස බැල්ලිගෙ පුතා තාම අඩනවා නේද? 2025 ආයේ ගෝතා ගේනවලු කියන්නේ 🤭 🤭 🤭
  6. Srilankan1

    බඩු පොට් in kandy

    නුවර කාන්තා පොලීසිය
  7. Srilankan1

    හිටපු-ජනපතිට-යළි-දිවයිනට-පැමිණීමට-ආරක්ෂාව-දෙන්නැයි-බැසිල්-ජනපතිගෙන්-ඉල්ලයි

    එතකොට බයියෝ ටික බලාගන්නේ කව්ද? උන් කාවද ෆොලෝ කරන්නේ? උන්ගේ පපුව පැලිලා මැරිලා යයි
  8. Srilankan1

    හිටපු-ජනපතිට-යළි-දිවයිනට-පැමිණීමට-ආරක්ෂාව-දෙන්නැයි-බැසිල්-ජනපතිගෙන්-ඉල්ලයි

    මදැයි. අන්තිමට ඉන්න හිටින්න යන්න තැනකුත් නැති තැනටම වැටුනා. අපරාදේ අයියගේ ලණු කාලා ලංකාවට ඇවිත් ජනාධිපති උන එක
  9. Srilankan1

    තවමත් සුදු අලියෙක් වූ නෙළුම් කුළුණ

    මුළු රටේම ඉන්න බයියෝ ටික එකතු කරන් ගිහිං ඔකේ උඩටම ගෙනිහින් බිමට තල්ලු කරලා දාන්න ඕනේ
  10. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    කිසිම සුද්ද කිරිල්ලක් නෑ. ඇයි උඹට මෙන්ඩිස් දිරවන්නේ නැද්ද?
  11. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    ලියලා තියන එක ආයේ කියවපන් බන් දෙපාරක් තුන් පාරක්. ඕවා දෙන්න ඕනේ නැත්තන් සුරා බදු එකෙන් කොහෙමද ආණ්ඩුවට සල්ලි හොයන්නේ. ඕව දෙනකොට බදු සල්ලි දෙනවා. ඕවා වැරදි නං එහෙනං උඹලගේ මහා උන්ගෙන් අහපන් ඇයි ඇලෝසියස් නිදහස් කරේ කියලා?
  12. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    එළ . දැන් මෙන්ඩිස් ඕපන්. සුද්දෝ එනවා. ලොල්. උඹලගේ කුහක කම. සුද්දේකට මෙන්ඩිස් බොන්න අකැපද ? 🤭
  13. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    අම්මෝ මෙන්න කඩේ යන එකෙක් කියනවා මට කඩේ යන්න එපා ලු. ලොල්. අනික මෙහෙට එන සුද්දෝ මෙන්ඩිස් බොනවා මොකෝ නෑ ද? 🤭
  14. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    පොන්න තියරි. මෙන්ඩිස් එක වැඩ නං එකේ වැඩ කරන උන්ටත් වැඩ පඩි හම්බු වෙනවා. ඉතින් හොඳයිනේ. අනික දැන් කව්ද ඇලෝසියස් නිදහස් කරේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  15. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    බයියෝ කියන්නේ නිකන්ද ඉතිං. බලපන් තාමත් එහෙමමයි. කිසිම වෙනසක් නෑ උන්ට වෙනස් වෙන්න උවමනාවකුත් නෑ ඉතින් හොඳයිනේ බන්. රටට ආදායමක් 🤭 ------ Post added on 1660811155
  16. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    උඹ හිතුවද බලපත්‍ර ඔටෝ රිනුව් වෙනවා කියලා? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  17. Srilankan1

    📰 ඇලෝසියස්ට මත්පැන් බලපත‍්‍රය යලි දෙයි..

    බොන එකා කෝකත් බොනවා අනික මේ ආණ්ඩුව නෙමේ ඇලෝසියස් නිදහස් කරේ ඔන්න. බොලාගේ ආණ්ඩුවම තමයි. ලොල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤭🤭🤭

    No contents