මරණ විදි

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    [FONT=&quot]හරි මන් මේ ත්‍රෙඩ් එකෙන් කියන්න යන්නේ රජ කලේ දඩුවම් වගේ සින් එකක්..මෙහෙමයි මිඉට ටික කාලෙකට කලින් සමහර රටවල් වල බලු විදියට මිනිසුන්ව වැරදි වලට මරලා තියන විදි අහල දැකල ඇති නේ..අන්න ඒ ගැන තමා අද මේ කියන්න යන්නේ... වැඩි කතා ඕනේ නැ..මන් පහලින් ලියාගෙන යන්නම්. :cool::cool:
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Garrote [/FONT][FONT=&quot]-
    [/FONT]


    [FONT=&quot]ඉන් එක ක්‍රමයක් තමයි [/FONT]
    [FONT=&quot]Garrote [/FONT][FONT=&quot]කියන උපකරණය භාවිතයෙන්[/FONT][FONT=&quot]මරණයට පත්කිරීම.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අපේ රටට නුහුරු දෙයක් වුනත් අසල්වැසි ඉන්දියාවේ [/FONT]
    [FONT=&quot]19 [/FONT][FONT=&quot]වන[/FONT][FONT=&quot]ශතවර්ශය පමණ වන තෙක් මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර ස්පාඤයේ නම් වසර සිය[/FONT][FONT=&quot]ගණනක් යන තෙක් ප්‍රධානම මරණීය දණ්ඩන ක්‍රමය මෙය බවත් පැවසෙනවා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] පු‍ටුවක[/FONT]
    [FONT=&quot]ඉන්දවා එහි පිටුපසට සවිකර ඇති යාන්ත්‍රණයකින් බෙල්ල බිද දැමීමෙන්[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]නිශ්ෂබ්ද" ලෙස මරණය ලඟකර දෙන ක්‍රමයක් ලෙස මෙය හැදින්වෙනවා.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]රූපයේ දැක්වෙන[/FONT]
    [FONT=&quot]අයුරින්ම මෙම ක්‍රමය කොයි ආකාරයට භාවිතා කරනවාදැයි ඔබටම වටහා ගත හැක.[/FONT][FONT=&quot]ස්පාඥයේ ෆැන්සිස්‍ ෆැන්කෝගේ ඒකාධිපති පාලන සමයේදී මෙම ක්‍රමය බහුලව භාවිතා[/FONT][FONT=&quot]කර තිබෙන අතර [/FONT][FONT=&quot]1930[/FONT][FONT=&quot] ගණන් වල සිදුවූ ස්පාඥය කැරැල්ලෙන් පසුව මෙම යන්ත්‍රවලට[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]විවේකයක්" තිබුනේම නැති බවත් පැවසෙනවා.:shocked::shocked::shocked:[/FONT]
    [FONT=&quot]

    [/FONT]​
    Garrote-600x454.jpg

    [FONT=&quot]


    Scaphism -
    [/FONT][FONT=&quot]මෙය අමුතුම ක්‍රමයක්. මටත් මේක හරියටම තේරුනේ නැහැ. ඒත්[/FONT][FONT=&quot]මට වැටහුන විදියට කියන්නම්. මෙය ක්‍ෂනිකව මරණය ගෙන නොදෙන හා වේදනා විද[/FONT][FONT=&quot]මරණයට ලඟා වෙන සහ එක් හේතුවක් හේතු කිහිපයක සංකලනයක් නිසා මරණයට පත්වන[/FONT][FONT=&quot]ම්ලේච්ඡ ක්‍රමයක්. පුරාණ පර්සියාවේ මෙම ක්‍රමය භාවතා කළ බව පැවසෙනවා.[/FONT][FONT=&quot]මෙහිදී නිරුවත් පුද්ගලයා බෝට්ටු දෙකක අත් සහ පාද ගැටගසා ඊට පස්සේ[/FONT][FONT=&quot]බලහත්කාරයෙන් කිරි සහ පැණි කන්න දී තිබෙනවා පාචනය හැදෙනකම්ම. ඒ ‍වගේම තව[/FONT][FONT=&quot]වැඩිපුර ප්‍රමාණයක් ශරීරය පුරා තැවරීමකුත් සිදුකර තිබෙනවා. මෙම ක්‍රම වලින්[/FONT][FONT=&quot]බලාපොරොත්තුවූයේ මැස්සන් වැනි කෘමීන් මොහු වෙතට ගෙන්වා ගැනීමයි. එසේ[/FONT][FONT=&quot]පැමිණෙන මැස්සන් මෙම නිරාවරණය වූ පුද්ගලයා මත බිත්තර දමන අතර ඉන් ඇතිවන[/FONT][FONT=&quot]පනුවන් මෙම පුද්ගලයාගේ මසද කා දමමින් වැඩෙන්නට පටන් ගන්නා අතර පුද්ගලයාගේ[/FONT][FONT=&quot]සිරුර මත තුවාල හටගැනීමත් සිදුවෙනවා.මෙසේ දවස් කිහිපයක්ම තිබෙන්නට හරින විට[/FONT][FONT=&quot]තුවාල වලින් පීඩාවට පත්වනවාට අමතරව විජලනය සහ ආහාර නොමැති කමින් හාමත්[/FONT][FONT=&quot]වීමෙන් පුද්ගලයා ක්‍රමයෙන් දුර්වල වීමට පටන් ගන්නවා. මෙසේ විජලනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තුවාල[/FONT][FONT=&quot]ආසාදනය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිරාහාරව සිටීම හා කම්පනයෙන් පුද්ගලයා මිය යන්නේ අමානුශික හා[/FONT][FONT=&quot]වේදනාකාරී අයුරකිනි.[/FONT][FONT=&quot]:growl::growl:




    Flaying
    [/FONT][FONT=&quot]නැත්නම අපේ භාෂාවෙන් නම් හිසේ සිට දෙපතුල දක්වා හම ගැසීම[/FONT][FONT=&quot]නැත්නම් තේරෙන්නම කියනවා නම් "ඉහේ ඉදන් පට්ට් ගැසීමත්" ඉතා පෞරානික[/FONT][FONT=&quot]දඩුවමක්. ඇසිරියන්වරු‍ මෙන්ම චීනයේ මින්ග් අධිරාජ්‍ය සමයෙත් සිදුකෙරුණු[/FONT][FONT=&quot]අතිශයින් වේදනාත්මක හා අමානුශික දඩුවමක් ලෙස මෙය සටහන් කරන්නට පුළුවන්.[/FONT]​

    Flaying.jpg

    :lol:
    :lol::lol::lol:
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ දඩුවම විවිදාකාරයට සිදුකරල තියෙනවා. ඇසිරියන්වරු විශේෂයෙන්ම මෙය සිදුකරල[/FONT][FONT=&quot]තියෙන්නේ තමන් අල්ලා ගත් සතුරන්ට මෙම දඩුවම දීම තුලින් තම බලය හා සතුරා[/FONT][FONT=&quot]බියවැද්දීමටයි. ඊට අමතරව ඇසිරියන්වරු යමෙකු හම ගැසීමට ප්‍රථම ඔහුට සිය[/FONT][FONT=&quot]දරුවා තමන් ඉදිරියේදීම හම ගැසීම නැරඹීමට ලබා දෙන තරම් කුරිරු වෙලා තියෙනවා .[/FONT][FONT=&quot]ඒ එක්කම මෙක්සිකෝවේ ඇස්ටෙක්වරු පූජනීය වශයෙන් මිනිසුන් බිලි දීමෙදිත් මෙම[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]ශුද්ධ" වූ ක්‍රමය භාවිතා කරන්නට තරම් බැතිබර වෙලා තිබෙනවා. හැබැයි ඔවුන්[/FONT][FONT=&quot]නම් යම් තරමකට මානුශික වෙලා තියෙනවා. මොකද හම ගැසීම සිදුකර තිබෙන්නේ[/FONT][FONT=&quot] "[/FONT][FONT=&quot]මනුස්ස බිල්ල" මිය ගියාට පසුවයි[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]මෙන්න ඔය සමහරුන් ආඩම්බරයෙන් නැවත[/FONT][FONT=&quot]ස්ථාපනය කරන්න දගලන ඉතිහාස ශිෂ්ඨාචාරවල සැබෑ ස්වරූපය). වෙනකක් තබා දියුණු[/FONT][FONT=&quot]යයි සම්මත යුරෝපයේ පවා [/FONT][FONT=&quot]18[/FONT][FONT=&quot] වන සියවසේදිත් මෙම ක්‍රමය අනුගමනය කර තිබෙනවා.[/FONT][FONT=&quot]ප්‍රංශය එයට උදාහරණයක්.[/FONT][FONT=&quot]


    Lingchi -
    [/FONT][FONT=&quot]නමින්ම තේරෙන විදියට මේක චීනයේ භාවිතා කළ ක්‍රමයක්[/FONT][FONT=&quot]ක්‍රි.ව. [/FONT][FONT=&quot]900[/FONT][FONT=&quot] සිට [/FONT][FONT=&quot]1905[/FONT][FONT=&quot] දක්වා මෙම ක්‍රමය භාවිතා කර තිබෙන අතර මෙහිදී[/FONT][FONT=&quot]පුද්ගලයා කනුවක වැනි යමක ගැටගසා විටෙන් විට සිරුරේ තැන් තැන් වලින් කැපීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඉරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇදීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අවයම පිටතට ගැනිම යනාදී වේදනාකාරී හා අමානුශික අයුරකින් සෙමින්[/FONT][FONT=&quot]මරණයට පත් කිරීම සිදු කර තිබෙනවා.[/FONT]​
    [FONT=&quot]
    Lingchi-600x414.jpg


    Breaking Wheel -
    [/FONT][FONT=&quot]මෙම දණ්ඩනයත් වචනයෙන් විස්තර කළ නොහැකි ආකාරයේ[/FONT][FONT=&quot]අමානුශිකයි. මට තේරෙන ආකාරයට නම් රෝදයක් වැනි දෙයක් ගැටගසා ඉතා දරුණු ලෙස[/FONT][FONT=&quot]පහර දීමකින් ඇට කුඩු පට්ටම් කර මරා දැමීම විය යුතුයි. යුරෝපයේ රටවල් ගණනාවක[/FONT][FONT=&quot]සහ ඇමරිකාවෙත් ඉස්සර මෙම අපූරු ක්‍රමය භාවිතා කර තිබෙනවා.:shocked::shocked::shocked:[/FONT]​
    Breaking-Wheel-600x496.jpg
    [FONT=&quot]
    Brazen Bull -
    [/FONT][FONT=&quot]මේකත් ග්‍රීක අධිරාජ්‍ය පැවතුන කාලය තරම් දීර්ඝ[/FONT][FONT=&quot]ඉතිහාසයක් ඇති ක්‍රමයක්. මෙහිදී පුද්ගලයා ලෝකඩ වලින් තැනූ එක් පැත්තක දොරක්[/FONT][FONT=&quot]ඇති ගවයෙකුගේ පිළිරුවක් තුලට දමා දොර වසා යටින් ගිනි අවුළුවා පුද්ලයා එය[/FONT][FONT=&quot]තුල "රෝස්" වන්නට හරනවා. මෙහි ඇති අපූරුබව තමයි මෙම ගවයාගේ හිස ප්‍රදේශයේ[/FONT][FONT=&quot]සකස් කර ඇති සංකිර්ණ නල පද්දතියක් නිසා පුද්ගලයා ‍වේදනාවෙන් කෑගසන හඩ[/FONT][FONT=&quot]වෙනුවට පිටතට ඇසෙන්නේ කුලප්පු වූ හරෙකෙකු තප්පුලන ශබ්දය බවද පැවසේ.[/FONT][FONT=&quot]

    [/FONT]​
    Brazen-Bull-600x415.jpg
    [FONT=&quot]
    :no::no::no:

    Disembowelment -
    [/FONT][FONT=&quot]මෙම ක්‍රමය ජපානය වැනි රටවල භාවිතා කර තිබෙනවා. මෙහිදී අවයව එකක් හෝ කිහිපයක් සිරුරෙන් එලියට ඇද දැමීම තමයි සිදුකර තිබෙන්නේ.[/FONT][FONT=&quot]

    [/FONT]​
    Disembowelment-600x518.jpg
    [FONT=&quot]


    Boiling -
    [/FONT][FONT=&quot]මෙය අපේ රටෙත් භාවිතා වුන ක්‍රමයක්. ‍අපි ඉතිහාසය ගැන[/FONT][FONT=&quot]හදාරන කොට පැවසුන කැලණි තිස්ස රජතුමා භාවිතා කළ ක්‍රමය තමයි මෙම ක්‍රමය.[/FONT][FONT=&quot]එනම් උණු තෙල් හෝ ඇසිඩ් හෝ වතුර ‍හෝ බැස්සවීමෙන් මරණයට ලක්කිරීම. බොහෝවිට[/FONT][FONT=&quot]මෙය සිදුකර තිබෙන්නේ විශාල කල්දේරමකට ඉහත කී ද්‍රවය දමා එය දැඩි සේ රත්[/FONT][FONT=&quot]කිරීමේන. යුරෝපයේ හා රුසියාවේ මීට වසර [/FONT][FONT=&quot]300[/FONT][FONT=&quot] කට පෙර මෙම ක්‍රමය භාවිතා කර[/FONT][FONT=&quot]තිබෙන අතර ඉහත කී ද්‍රව වලට අමතරව තාර හෝ සත්ත්ව තෙල් යනාදියත් භාවිතයට ගෙන[/FONT][FONT=&quot]තිබෙනවා.[/FONT]​
    Death-by-Boiling-600x472.jpg
    [FONT=&quot]
    :no::no::no:

    Impalement -
    [/FONT][FONT=&quot]මේ තමයි උල තැබීම. අතිශයින්ම වේදනාකාරී සහ මරණීය[/FONT][FONT=&quot]වේදනාව දිගු වේලාවක් දරා සිටින ක්‍රමයක් ලෙස හැදින්වෙන මෙය ග්‍රීක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රෝම ආදී[/FONT][FONT=&quot]අධිරා‍ජ්‍ය සමයන්හිදී සහ අපේ රටේ පවා පැවති ක්‍රමයක් ලෙස හැදින්වෙනවා.[/FONT][FONT=&quot]ඇතැම්විට දින ගණනවක් පුරා වුවත් මෙම උලෙහි දැවටී වේදනාව විද මරණයට පත්වීමට[/FONT][FONT=&quot]සිදුවන බවද සදහන්.[/FONT][FONT=&quot]


    Drawing and Quartering -
    [/FONT][FONT=&quot]මෙම ක්‍රමය තරමක් ව්‍යාකූලයි. මට තේරුන[/FONT][FONT=&quot]හැටියට නම් යමෙකු එල්ලා මරණයට පත්වන තෙක් සිට හෝ ඊට ප්‍රථම සිරුර කෑලි[/FONT][FONT=&quot]වලටත් කපා හෝ පිලිස්සීම යනාදී තවත් විවිද වද බන්ධන ලබාදීමෙන් වේදනාව වැඩි[/FONT][FONT=&quot]කිරීම සිදු කර මරණයට පත් කර තිබෙනවා. මධ්‍යතන යුගයේ බ්‍රිතාන්‍යයේ බහුලව[/FONT][FONT=&quot]භාවිතා කර තිබෙනවා.:(:(:([/FONT]​
    Drawing-and-Quartering-600x450.jpg
    [FONT=&quot]

    [/FONT][FONT=&quot]මෙම ආකාර පමණක් නොවේ තවත් ආකාර ගණනාවකට ඉස්සර මරණ දඩුවම් ලබාදී තිබෙනවා.[/FONT][FONT=&quot]අලියෙකුට පෑගවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කුරුසයේ ඇන ගැසීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මාංශ භක්‍ෂයක සතුන් ලබා කෑමට[/FONT][FONT=&quot]සැලැස්වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විශකුරු සර්පයන් ලවා දෂ්ඨ කරවීම තවත් උදාහරණයි.:frown::frown:[/FONT]


    [FONT=&quot]ලිපිය හොද ඇති කියල හිතනවා බලලා අහක බලන් යන්නේ නැතුව බම්ප් එකක් රේප් එකක් එහෙම දීලා ඔයාල දන්නා දේවල් එහෙම කියල යන්න...ගිහින් එන්නම්[/FONT]



    [FONT=&quot] :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    [/FONT]

    ලියුවේ Dinesh Guruge

    ගත්තේ http://sathsamudura.blogspot.com/2012/09/blog-post.html
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    rep++++

    දෙතිස් වධ කියන්නෙ ලංකාවෙ දඩුවන් ක්‍රම නේ?