මම ගොඩක් වේදානාවෙන්

chatm

Member
Oct 11, 2008
378
21
0
Matara, Srilanka
මෙහෙම වුන පලවෙනි කෙනා උඹ නෙමේනේ බං. ඕවා ඕන තරම් වෙනවා. උඹ නිකන් කෙල්ලෙක් නිසා ජීවිතේ විනාශ කර ගන්නේ නැතුව ඉන්න. ආයේ මෙච්චර රවට්ටපු කෙල්ල ගාවට යන්න එපා. ආයේ ගියත් උඹට බලාපොරොත්තු වෙන ආදරයක් ලැබෙන්නේ නෑ. අතින් අතට ගියා නම් ඒකිට කාලය විසින් දඩුවම් කරවි. උඹ පැත්තකට වෙලා, ජීවිතේ ලොකු තැනකට යන්න. අම්මා, තාත්තා බලා කියා ගන්න. දෙමව්පියන් එක්ක මොන වෙලෙත් කතා කරලා, යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න. උඹේ හිත කියාවි ආයේ ඒකි ලගට යන්න. ඒත් යන්න එපා. මොකද ඒ ගියත් උඹට සතුටක් බලාපොරොත්තු වෙන්න බෑ.

උඹ බලාපොරොත්තු වෙන කෙල්ල පස්සේ කාලෙකදි ලැබේවි. ඉක්මන් තීරන වලට යන්න එපා. ඒකිය යන්න දෙන්න. මෙන්න මේකත් මතක තියාගන්න. " කලබලයෙන් විවාහ වන්නා, නිවී සැනසිල්ලේ පසු තැවේ "

:yes::yes::yes::yes::yes::yes:
 
keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බණ්ඩාර නිළමෙ;12595726 said:
    මචන් මටත් මෙකට විසදුමක් නම් තෙරෙන්නෙ නෑ. ඒත් මට මම ගැනත් ඔය වගේ සිද්ධියක් කියන්න පුලුවන්. ඔයතරම්ම ලොකුවට නොවුනට මගේ girl එක්කත් මට පොඩි පොඩි අවුල් වුනා. කතාකරල විසදගන්න බැරිතැන මම යන්ඩ දුන්නා, අමාරුවෙන් කට්ටක් කාලා හිත හදාගත්තා. හැමදේම අමතක කරලා ඉන්නකොට ආයෙත් එයාම ආවා. මම වෙන්ද වගේ පිලිගත්තා, නමුත් මම එදා කාරනා දෙකක් තේරුම්ගත්තා. කෙල්ලන්ට තනි තීර්ණයක් ගන්න බෑ, එයාලා වැනෙනවා. ඒක කෙල්ලගෙ වැරැද්ද නෙවේ ජාතියෙ වැරැද්ද, අනිත් එක යන්ඩ යනවනම් යන්න දියන්, අමාරුයි තමයි, ඒත් උඹ බලෙන් තියාගත්තා කියල වැඩක් නෑ. කවදා හරි යන එක යනවා.

    …උඹට මගෙ කතා වැඩක් නෑනෙ. මට හිතෙන විදිහට උඹට කරන්න වෙන්නෙත් ඒ දේම තමයි, යන්ඩ හදන කොට බලෙන් තියාගෙන ඉන්න එකෙන් වෙන්නෙ දෙන්නටම සැකයෙන් ජීවත් වෙන්න. කවද හරි ආයෙත් උඹව හොයගෙන ආවොත් තමයි එයා උබෙ වෙන්නෙ. ( මම සමනලයෙක් නෙවෙයි, මේක අත්දැකීමෙන් කියන්නෙ. )

    e kathawata nam math ekagayi machan...
     
    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    පුදුම දුකක් දැන්නෙන්නෙ බන්.. කනගාටුයි උඹට වුන දේ ගැන...

    උබේ අන්තිම තීරණේ හරි. යන්න ඇරපන්, ආයේ ඒ ගැන හිතන්නවත් එපා. උබට ආයේ වරදිනඑකක් නෑ. උබ වගේ මනුස්සකම් තියෙන මිනිස්සු මේ ලෝකේ හරි අඩුයි. සැලෙන්න එපා, ජයවේවා...!
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    කෙල්ලෝ කියන්නේ කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක්..ගොඩක් කෙල්ලොන්ට එක කොල්ලෙක්ගෙන් සෑහීමකට පත්වෙන්න බෑ..උඩින් පේන්න එකයි යටින් ආතල් ඒකට තව එකයි....
     
    Last edited:

    nidarsha91

    Well-known member
  • කෙල්ලෝ කියන්නේ කවදාවත් විශ්වාස කරන්න බැරි ජාතියක්..ගොඩක් කෙල්ලොන්ට එක කොල්ලෙක්ගෙන් සෑහීමකට පත්වෙන්න බෑ..උඩින් පේන්න එකයි යටින් ආතල් ඒකට තව එකයි....

    ha ha ohoma kiyanna epa machan . kolloth innawa f**** wada karana . a wagema kelloth innawa supiri k .

    රුවැති ලඳ ළඟ ගුණ නැත .
    ගුණැති ලඳ ළඟ ගුණ නැත .
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත .
    ඔය සියල්ලම ඇති අය ඉතාම දුර්ලභය .​

    අයිය හිත හදා ගන්න කොහොමහරි ..............
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ha ha ohoma kiyanna epa machan . kolloth innawa f**** wada karana . a wagema kelloth innawa supiri k .

    රුවැති ලඳ ළඟ ගුණ නැත .
    ගුණැති ලඳ ළඟ ගුණ නැත .
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත .
    ඔය සියල්ලම ඇති අය ඉතාම දුර්ලභය .​

    අයිය හිත හදා ගන්න කොහොමහරි ..............

    :yes::yes:

    මේක ඇත්ත කතාවක්ද බං ??

    විකාරයි නොකින් වේ* කෙල්ලෝ..
    වැරදුනා කෙල්ලෝ නෙමෙයි ..
    *වේ_ බැල්ලි
    :growl: :growl: :growl: :growl: :growl: :growl:

    ඕකිට හෙනම ගහෆිය..
    උඹට කියන්න තියෙන්නේ..
    ගිය හුත්*ට නාඩන්නේ..
    තියෙන හුත්* රැක ගන්නේ කියලා තමයි..

    දැන් ඒකි මෙන රෙද්දක් කරගත්තත් උඹ පදිරි වෙන්න යන්න එපා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජිවිතේ ඉක්මන් තීරණ අරගෙන පසුතැවෙන්න එපා
    ඉවසීම හුගක් වටිනවා
    ොල ේ හද්ද පරණ ්‍රේඩ් බම්ප් කරන්නෙ.. බූට් එකක්වත් කෑවද..? :(
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මම කිව්වා මේ ලෝකේ කිසිම පිරිමියෙක් මේ මම වගේ දුක් විදින්නේ නැතිව ඇති.....

    උබ වැරදී මගේ යාළුවා ඔය වැඩේ වෙච්ච එලකිරි එකේම කෙනෙක් ඉන්නවා..එලකිරි එකේ ප්‍රසිද්ධ චරිතයක්...හැබැයි ගොඩකාලෙකින් එළකිරි අවේ නැහැ...හැබැයි ඌනම් බැදලා තිබුනේ නැහැ....මැන්ස් තාමත් යාලු ඒ කෙල්ලත් එක්ක තමයි.....උබ කෙල්ලට සමාජය ගැන කියලා දීපන්...උබ කෙල්ලව අත හැරියාද?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ha ha ohoma kiyanna epa machan . kolloth innawa f**** wada karana . a wagema kelloth innawa supiri k .

    රුවැති ලඳ ළඟ ගුණ නැත .
    ගුණැති ලඳ ළඟ ගුණ නැත .
    රුවැති ගුණැති ලඳ ළඟ පතිවත නැත .
    ඔය සියල්ලම ඇති අය ඉතාම දුර්ලභය .​

    අයිය හිත හදා ගන්න කොහොමහරි ..............

    ubata hoda ekek ona nam uba ita kalin hoda veyan. ethakota hoda kellek hamba vevi.
     
    Oshaka

    Junior member
  • Dec 29, 2007
    456
    23
    18
    SL
    මචන් කෙල්ලන්ව විස්වාස කරන්න එපා බන් ... මම අවරුදු 5 යාලු වෙලා හිටපු කෙල්ල මගේ හොදම යාලුවත් එක්ක යාලු උන බන් . ඒ කොල්ල මගේ කෙල්ලට 4න් එකකුඉ සිම් එකකුඉ අරන් දීල . ඔහොම යද්දී මගේ යාළුවගේ 4න් එකෙන් තම සීන් එක මට්ටු උනේ බන් . . මම ඇත්තටම එයට ආදරේ නම් මම කරන්න ඕනේ එය ආදරේ කරන කෙනාට දෙන්න ඕනේ , මම එයාලගේ ජීවිතෙන් ඈත් උනා එයාල සතුටින් ඇති කියල මම හිතනවා බන් ...
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මචන් කෙල්ලන්ව විස්වාස කරන්න එපා බන් ... මම අවරුදු 5 යාලු වෙලා හිටපු කෙල්ල මගේ හොදම යාලුවත් එක්ක යාලු උන බන් . ඒ කොල්ල මගේ කෙල්ලට 4න් එකකුඉ සිම් එකකුඉ අරන් දීල . ඔහොම යද්දී මගේ යාළුවගේ 4න් එකෙන් තම සීන් එක මට්ටු උනේ බන් . . මම ඇත්තටම එයට ආදරේ නම් මම කරන්න ඕනේ එය ආදරේ කරන කෙනාට දෙන්න ඕනේ , මම එයාලගේ ජීවිතෙන් ඈත් උනා එයාල සතුටින් ඇති කියල මම හිතනවා බන් ...

    ඔය යාළුව යාළුවෙක්ද බං...උබ කරපු දේ හරි....මම එකක් කියන්නම් ...කවදා හරි ඔය කෙල්ලට තේරෙයි අපරාදේ මම කලින් එකක් එක්කම හිටියනම් හොදයි කියාලා
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අවංකව ආදරය කරනකොට ගෑණු ළමයා වෙන කෙනෙක් එක්ක යාලු උනත් අපිට දුක දරගෙන අයින් වෙන්නත් එයා වෙනුවෙන් තවතවත් කැප කිරීම් කරන්නත් හිතෙනවා.. නමුත් ඒක අද දවසට ගැලපෙන පිරිමි කම නෙවෙයි. උබ තව තුන් හතර දෙනෙකුට ආදරය කරහන් ගෑණු ළමයි කරන කියන දේවල් මොනාද කියලා හරිඅට තේරුම් ගනින්.. හැබැයි ඒ තුන් හතර දෙනාටම පාරෙ බැහැලා යන්න බැරි වැඩ කරන්න එපා නිකන් ලව් එකක් කරහන් එයා එපා වෙනකොට තව කෙනෙකුට ආදරය කරන්න ගනින්.. ඔහොම යද්දි උබටත් එයාටත් දෙන්නටම අව්‍යාජවම එකිනෙකා ගැලපෙන බව දැනෙන කෙනෙක් හම්බ වෙයි අන්න එතනදි නතර වෙයන්,, සමහර විට උබට එදාට ගෑණු ලමයෙක්ගේ එක කදුලු බිංදුවක් මොන හේතුව නිසා වැටෙනවද කියලා අවබෝද කරගන්න පුලුවන් වෙයි.. අන්න එදාට උබ නියම පිරිමියෙක්.. මම අහලා තියනවා ගෑණුන්ගේ ලොකුම ආයුදය කදුලු කියලා...
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    කෙල්ලො ඔක්කොම උන්ගෙ අවශයතා සපුර ගන්න විතරයි ඉන්නෙ.....ඒවා ඇතිඋනාම උන් යන්න යනවා....
    මේ ලෝකෙ තමන්ට පන වගේ ආදරේ කරන එකම ගෑනියයි ඉන්නෙ...ඒ අම්මා විතරයී......
    කවදාවත් දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතිව පන්ඩිත කමට වැඩකරන්න යන්න එපා.......
    දෙයක් කරන්න කලින් ජීවිතේ අත්දැකීම් තියෙන තමන්ට සමීප අයගෙන් අදහස් අවවාද අරගනින්.....
    උඹට මේ කරපු දේට උඹ ඒ ජරා කෙල්ලට ඳඩුවම් කරන්න යන්න එපා,උඹ ආයෙත් කෙල්ලව බාර ගන්නත් එපා....ස්භාවධරමයාම ඒකිට නියම ඳඩුවම් ලබා දෙයී.......
    ඒකිට රිද්දන්න පුලුවන් එකම විදිය වැටිලා ඉන්න උඹ, ආයෙත් කකුල් දෙකෙන් ආයෙත් නැගිටින එකයී,ආයෙත් හිනාවෙලා ජීවතේට මූන දෙන එකයී.....

    මට මතක් උනා අපේ ඉස්කෝලෙ බෝඩ් කෑල්ලක ලියලා තිබ්බ කියමනක්.....

    "නියම ජයග්‍රහකයා නොවැටී සිටින්නා නොව, වැටි වැටී නැගිටින්නාය"

    ජය වේවා....!:)
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    අවංකව ආදරය කරනකොට ගෑණු ළමයා වෙන කෙනෙක් එක්ක යාලු උනත් අපිට දුක දරගෙන අයින් වෙන්නත් එයා වෙනුවෙන් තවතවත් කැප කිරීම් කරන්නත් හිතෙනවා.. නමුත් ඒක අද දවසට ගැලපෙන පිරිමි කම නෙවෙයි. උබ තව තුන් හතර දෙනෙකුට ආදරය කරහන් ගෑණු ළමයි කරන කියන දේවල් මොනාද කියලා හරිඅට තේරුම් ගනින්.. හැබැයි ඒ තුන් හතර දෙනාටම පාරෙ බැහැලා යන්න බැරි වැඩ කරන්න එපා නිකන් ලව් එකක් කරහන් එයා එපා වෙනකොට තව කෙනෙකුට ආදරය කරන්න ගනින්.. ඔහොම යද්දි උබටත් එයාටත් දෙන්නටම අව්‍යාජවම එකිනෙකා ගැලපෙන බව දැනෙන කෙනෙක් හම්බ වෙයි අන්න එතනදි නතර වෙයන්,, සමහර විට උබට එදාට ගෑණු ලමයෙක්ගේ එක කදුලු බිංදුවක් මොන හේතුව නිසා වැටෙනවද කියලා අවබෝද කරගන්න පුලුවන් වෙයි.. අන්න එදාට උබ නියම පිරිමියෙක්.. මම අහලා තියනවා ගෑණුන්ගේ ලොකුම ආයුදය කදුලු කියලා...

    ...
    ඒකිට රිද්දන්න පුලුවන් එකම විදිය වැටිලා ඉන්න උඹ, ආයෙත් කකුල් දෙකෙන් ආයෙත් නැගිටින එකයී,ආයෙත් හිනාවෙලා ජීවතේට මූන දෙන එකයී.....

    මට මතක් උනා අපේ ඉස්කෝලෙ බෝඩ් කෑල්ලක ලියලා තිබ්බ කියමනක්.....

    "නියම ජයග්‍රහකයා නොවැටී සිටින්නා නොව, වැටි වැටී නැගිටින්නාය"

    ...

    මමත් ඉගෙන ගන්න ඕනේ මේ විදිහට love කරන්න, කොහොමද නිකන් love කරන්නේ කෙල්ලන්ගෙන් මට්ටු වෙන්නත් ඕනේ උන්ට අත තියන්නත් බෑ ඒකනේ ඔය පාරේ යන්න බැරි වැඩ කරන්න එපා කිව්වේ... :eek:

    නියමයි අපි කාලේ නාස්ති කරලා love කරගෙන ගිහින් කෙල්ල අපිට කෙලෙව්වාම, කමක් නෑ මම අවංකව ආදරේ කලානේ කියලා පොඩ්ඩක් අඬලා අර එකෙක් කිව්වා වගේ මාසයක් Phone off කරලා, යාලුවො මාරු කරලා, Office මාරු කරලා වෙන කෙල්ලෙක් දාගනින්... ෂා ඒකටද පිරිමිකම කියන්නේ

    දැන් මම කියන්නද? ඒක පිරිමිකමත් නෙවේ ආදරයත් නෙවේ

    එක පාරක් වැටුනොත් ආයේ නොවැටී ඉඳපන්.. පොඩිඋන් යෑ හැමතිස්සේම වැටෙන්නේ.. එකපාරක් දෙකක් උනාම ඇති, කෙලින් හිටපන්... එහෙම වැටි වැටි ඉන්න ගියොත් ජීවිතේම වැටි වැටි නැගිටින්න වෙයි...

    මම විශ්වාස කරන්නේ, නියම ආදරේ ජීවිතේට එන්නේ එකම එක පාරයි :love::yes:

    නැතුව දකින දකින ලස්සන, හුරුබූටි කෑලිවලට හිතෙන්නේ ආදරේ නෙවේ, බාහිර පෙනුම ආදරයට වැදගත් වෙනවද? උත්තරයක් තියෙනවද? :oo:

    වෙන එකෙක් එක්ක යාලු උනාට පස්සේ අයේ මොන හු**** ඒකිට පේන්න අපි වැටිලා ඉන්නේ :lol:.. ඇයි හිතුවද අපි ගැන අනුකම්පා කරලා Free Shot එකක්වත් දෙයි කියලා කොල්ලට හොරෙන් :P

    මෙන්න මේක board එකක ලියලා තියාගනින්
    Love The One Who Really Loves You Not The One Whom You Love!
    සිංහලෙන්, ආදරය කරපන් තමන්ට ආදරේ කරන කෙනෙක්ට නැතුව තමන් ආදරේ කරන කෙනෙක්ට නෙමෙයි

    තමන් යනු, තමන්ගේ වත්කම් නෙවෙයි, Job එක, සල්ලි.. කොටින්ම කිව්වොත් මූණ, රැවුල, කොන්ඩේ, Body එක:eek:
    Six Pack එක Bike එක, කාර් එක.. ඒවා නෙවන වග කරුණාවෙන් සලකන්න :no:
     
    Last edited:

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කෙල්ලො ඔක්කොම උන්ගෙ අවශයතා සපුර ගන්න විතරයි ඉන්නෙ.....ඒවා ඇතිඋනාම උන් යන්න යනවා....
    මේ ලෝකෙ තමන්ට පන වගේ ආදරේ කරන එකම ගෑනියයි ඉන්නෙ...ඒ අම්මා විතරයී......
    කවදාවත් දෙමාපියන්ගෙ ආශිර්වාදය නැතිව පන්ඩිත කමට වැඩකරන්න යන්න එපා.......
    දෙයක් කරන්න කලින් ජීවිතේ අත්දැකීම් තියෙන තමන්ට සමීප අයගෙන් අදහස් අවවාද අරගනින්.....
    උඹට මේ කරපු දේට උඹ ඒ ජරා කෙල්ලට ඳඩුවම් කරන්න යන්න එපා,උඹ ආයෙත් කෙල්ලව බාර ගන්නත් එපා....ස්භාවධරමයාම ඒකිට නියම ඳඩුවම් ලබා දෙයී.......
    ඒකිට රිද්දන්න පුලුවන් එකම විදිය වැටිලා ඉන්න උඹ, ආයෙත් කකුල් දෙකෙන් ආයෙත් නැගිටින එකයී,ආයෙත් හිනාවෙලා ජීවතේට මූන දෙන එකයී.....

    මට මතක් උනා අපේ ඉස්කෝලෙ බෝඩ් කෑල්ලක ලියලා තිබ්බ කියමනක්.....

    "නියම ජයග්‍රහකයා නොවැටී සිටින්නා නොව, වැටි වැටී නැගිටින්නාය"

    ජය වේවා....!
    :)
    :yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් ඒක ඇත්ත මචන්.. අපි කොච්චර පරිස්සම් කලත් කෙල්ලගේ මොකක් හරි දුර්වල තැනකින් වෙන කොල්ලෙකුට එන්න පුලුවන් :yes: