Gewala Beluwada

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අහ බයිසිකල් එක තාම තියෙනවද
    හැබැයි බලනව නම් මමත් දැකල නෑ
    පොලිස් කාරයන්ට ඕව බලන්න වෙලාවක් නෑ
    ලොකු ගානක් නම් ලොකු එකක් තමයි අල්ලන්න ඕනේ :P

    policiya allanne na ban
    bike eka koheta hari train eken yawanama witharai,
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ලය්සන් කරන්න ගියාම ඔය කාර්ඩ් එකේ වටිනාකමට හරියන්න මුද්දර ගහල සීල් 1ක් ගහනවා.අපේ ගෙදරත් තිබුන මතකය් ලොකු කලුපාට ලී පෙට්ටියක් වගේ රේඩියෝ 1ක්.ටෝර්ච් බැටරි කැලි 4 කින් වැඩ කලේ.FM තිබුනේ නැහැ SW ,MW තමා තිබුනේ.ඉස්සර දැන් වගේ නෙමෙය් රෑ 7 ඉඳල නාට්‍ය යනවා.මොන වැඩ තිබුනත් ඒවා අහන්න කට්ටියම සෙට් වෙනවා.සමහර වෙලාවට අහල පහල ගෙවල්වල උනුත් එනවා.
    ස්වදේශිය සේවය,රජරට සේවය ,කඳුරට සේවය ,වෙළෙඳ සේවය වගේ chanel තමා වැඩ කලේ.අපි පොඩි කලේ අපේ ගෙදර tv 1ක් තිබුනේ නැහැ.

    අද ගැන නම් කතා කරලා වැඩක් නැහැ බන්.
    :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් නෙ ඉස්සර නාට්‍ය එහෙම ගුවන් විදුලියෙ යනව කියලා අපේ අම්මලත් කියනවා
    මුවන් පැලැස්ස එහෙම ගොඩක් ජනප්‍රිය නාට්‍යක්ලු ඒ දවස් වල සරල ගී වැඩසටහන් එහෙම අම්බානෙක තියෙනවලු ඉස්සර හරවත් රසවත් ඒවා
    දැන් නම් ගුවන් විදුලිය කියල එකක් තියෙනවද කියලා අද ඉන්න පොඩි උන් දන්නෙත් නෑ මිනිස්සුන්ට මතකත් නෑ මොකද ඒවා නැති බංගස්තාන කරල දාලා
    උදේ ඉඳලම රජාට ආවඩන එකනෙ කරන්නෙ
    මමත් ඔය SW WM සීන් කරල තියෙනවා
    BBC එහෙම අහුවෙනව ටියුන් කරනකොට
     
    හන්දියේ ගෙදර,සිපෙට්කෝ මහත්තය,ඓතිහාසික නාට්‍ය,රහස් පරික්ෂක නාට්‍ය,රන්මිණි තැන්න,ගුවන් විදුලි රඟ මඬල,ඔය වගේ ගොඩක් නාට්‍ය ඉස්සර තිබුණ මචං.ඔය හැම 1කම දැන් තියෙන මගුල් වගේ නෙමෙය් බන්.රේඩියෝ එකෙන් ඇහෙනකොට නිකම්ම සිද්දිය මැවිලා පෙනෙනවා.ඒ කාලේ ගැන මතක් වෙනකොටත් ආස හිතෙනවා බන්.

    ඔව් ඔව් ටියුන් කරනකොට් BBC අහු වෙනවා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හන්දියේ ගෙදර,සිපෙට්කෝ මහත්තය,ඓතිහාසික නාට්‍ය,රහස් පරික්ෂක නාට්‍ය,රන්මිණි තැන්න,ගුවන් විදුලි රඟ මඬල,ඔය වගේ ගොඩක් නාට්‍ය ඉස්සර තිබුණ මචං.ඔය හැම 1කම දැන් තියෙන මගුල් වගේ නෙමෙය් බන්.රේඩියෝ එකෙන් ඇහෙනකොට නිකම්ම සිද්දිය මැවිලා පෙනෙනවා.ඒ කාලේ ගැන මතක් වෙනකොටත් ආස හිතෙනවා බන්.

    ඔව් ඔව් ටියුන් කරනකොට් BBC අහු වෙනවා.
    හ්ම් දැන් කාලේ රේඩියෝ Tv වල පල්ලට ගිහින්
    දැන් තියෙන්නේ සල්ලි දීල අස්සවන සිස්ටම් එකක් මචන්
    ඇහුවොත් සල්ලි තමයි :angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    mata matakai mama podi kale ape gedara ewun oya license eka ganna one one kiya kiya innawa sahena kalekin gathhe na kiyala

    license eka ohoma ganna hitagena idala ganna hadanakotama cancel unada kohoda
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    mata matakai mama podi kale ape gedara ewun oya license eka ganna one one kiya kiya innawa sahena kalekin gathhe na kiyala

    license eka ohoma ganna hitagena idala ganna hadanakotama cancel unada kohoda
    oka echcharama passen pannala ganna kiwwe ne
    eka nisa awulak nehe
    oka nethi una kiyala mama danagaththe hena kalekata passe
    gramaya enawa gedarata potha balanna
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Mal babage " රූපවාහිණී යන්ත්‍ර බලපත්‍රය " :rolleyes::rofl: Apith ekka bedagatthata bohomathma sthuthi ane oyata ~ :rofl:
     
    Last edited: