[ IT දැනුම නොමිලේම ඔබේ දෝතට......]
Microsoft Virtual Academy
:cool::cool:;);):cool::cool:
Microsoft Virtual Academy(MVA) පිළිබඳව ඔබ තවම දැනුවත් නැද්ද? එහෙනම් ඒ සඳහායි මේ අවස්ථාව. MVA වෙබ් අඩවිය ලොව පුරා විසිරි සිටින මානවයන්ගේ තොරතුරු තාක්ෂණික දැනුම වර්ධනය කිරීමෙහිලා සිදුකරන සමාජ සත්කාරයක්...