ඔව් බන් එතකොට මේවා බලන උනුයි, ෂෙයාර් කරන උනුයි, රෙකෝඩ් කරන උනුයි වැරදි. වටේ ගිහින් බඩ වෙන එක, එක එක එක්ක තොල දාන එක, වටේ යන එක , ගංජා, අරක්කු සිගා ගහන එක හරි. ලොල් බන්. උබගේ ගොන් තර්ක.
කොල්ලෝ කෙල්ලෝ කවුරු කරත් මේවා වැරදියි, මේ වගේ ඒවා වලින් වෙන්නේ තරුණ ජීවත විනාශ වෙන එකයි. උබලා වගේ උන් මේවා...