මුන්ගේ හැටි දැක්කම කියන්න පුලුවන් මොන ටයිප් එකේ එවුන්ද කියල ඉතින් ඒක ගැන කතා කරල වැඩක් නැනේ
කෙල්ලො කොල්ලො සිගරට් බිව්වට ගන්ජ ගැහුවට කමක් නැ කියල අයියලට කියන්නේ තමන්ගේ දුවෙක් පුතෙක් දැලි රැවුල එන්න කලින් වැඩිවිය පැමිනෙන්න කලින් සිගරට් ගන්ජා ගහනව දැක්කම උන්ට ඕනේ එකක් කරන්න අය්තියක් තියෙනව කියල අයින් වෙලා පයින් පලයව්
සිගරට් ගහල කැපිල පේන්ඩ මෙයාලට ඕන
කැපිල පේන්ඩ ගන්ජ ගහනව
තව පෙති ගහනව. ඔක්කොම ස්ටයිල්. මත් පෙති බීල ක්ලබ් වල නටනව. අපි සුපිරි කට්ටිය කියල ලෝකෙට පෙන්නනව

ඕවට දන්නෙම නැතුව ඇබ්බැහි වෙලා මනස අසමබර වුණාම වෙන දේ අපි දන්නව
මෙයාල දන්නෙ නෑ අපේ මනස කොච්චර බැලන්ස් එකේ ගෙනියන්ඩ ඕනද කියල. එන එන රැලි වලට අහුවෙනව..
කමක් නෑ උඹලව අපි ටෙස්ට් එකක් හැටියට යොදාගන්නව. පරීක්ෂණාගාරෙක මීපැටව් වගේ.. උඹලට දීර්ඝකාලීනව හරිගියොත් අපිටත් සලකල බලන්ඩ පුලුවන්

