නිකම් අධ්‍යාපනය දුන්නම වෙන දේවල් තමයි. හැම යුනිවර්සිටි එකම ප්‍රයිවට් කරලා, ලාභ ලබන ආයතන බවට පත් කරලා, ගන්න පිරිස වැඩි කරලා, හොද සිකුරිටි එකක් දාලා, සහන මිළකට ලෝන් පිට කෝස් කරන්න අවස්ථාව දුන්නා නම් මෙහෙම නොවෙන්න තිබුනා. එතකොට උද්ඝෝසන, නවක වද කරන්න බෑ, උන්ට සල්ලි හොයන්නයි, ඉගෙන ගන්න විතරයි වෙලාව...