මගේ ගෑනිත් ඔය වගේ toxic ගෘප් කීපෙක ඉන්නවා. මට එවනවා ඒවා වල පොස්ට්. මම එකක් වත් බලන්නේ නෑ. එයත් දන්නවා මම බලන්නේ නෑ කියල එත් එවනවා. ඒවා වල තියෙන ඒවා අපේ ජීවිතේට සමාන කර ගන්න හදනවා.
යාලුවෝ 2යි ඉන්නේ. එකියක් නම් ෂුවර් මේකිගේ ඔලුව කනවා බයිලා ගහල. ලඟදි කියල තිබුන ඒකිගේ හස්බන්ඩ් නම් මම වගේ බනින්නේ...