Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ගීතා_කුමාරසිංහ
දැන් කරවල වේලන්නෙ current ඒකෙන් වෙන්න ඇති.:baffled:
Mewan_Rose
Post #18
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
මගේ කෙල්ල
අනුරාධගෙන් පටන් ගත්තත් කමක් නෑ දෙන්නගේ අදහස් ගොඩක් දුරට එකට යනවා.හොඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්
Mewan_Rose
Post #18
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
මල්ලි නිසා ගෝඨාභයට දේවි,කොහොමත් මහින්ද ආපහු සිරිසේන එක්ක එකතු වෙනවා වගේ මෝඩකම් නොකරාවි.
Mewan_Rose
Post #76
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
ඔබේ_ශක්තිය
කෙහෙල් ගස් ඉවර ඇති.බත්මුල් කීයක් කියලා බඳින්නද?:eek:
Mewan_Rose
Post #3
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
ලොකු හිඩැසක් තියෙනවා machan දැන් දේශපාලනයේ,කොහොමත් මහින්දට තාම ලොකු ජනතා කැමැත්තක් තියෙනවා හැබැයි අනිත් අයට වඩා,නමුත් ආපහු ජනාධිපති වෙන්න බෑ,ඒක නිසා ගොඩක් වේලාවට රනිල් මහින්ද දෙපාර්ශවයම වෙන දෙන්නෙක් තමයි දාන්නේ.සිරිසේන සමහර විට තනියම ඉදිරිපත් වේවි.
Mewan_Rose
Post #74
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
මගේ කෙල්ල
මට පේන්නේ ඌම තමයි fake ඒකෙන් ඇවිත් මේක දන්නෙ
Mewan_Rose
Post #9
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
කවුද හරි?
සමහර විට ඔය කියන තරම් නැතුව ඇති උඹේන් ගොඩ යන්න හදනවා ඇති.අනික ඒකි ඔය කතා කරන විදියට කොළඹ නෙමෙයි තුම්පනෙ හැදිච්ච ගොඩේ කෙල්ලෙක් වගේ නේ.ඉගන ගෙනත් නැතිව ඇති නේද?,ඕක අතෑරියා කියලා පාඩුවක් වෙන්නේ නෑ machan.ගෑනියෙක් ගෙනල්ලා නිකන් කන්න දීලා වියදම් කරලා තව බැලමෙහෙවරකම් කරන්ත් ඕනෙද?:no:අනික ඔය දේපලත්...
Mewan_Rose
Post #58
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
කවුද හරි?
උන්ගේ පවුලේ එකම දරුවා ඒකීද machan
Mewan_Rose
Post #51
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
කවුද හරි?
ඊයේ thread එකක් තිබුණා ඔය වගේ අම්මට දේපල ලියපු අන්තිමට ඒ ගෑනි හොර මිනිහා එක්ක එකතු වෙලා අම්මව මරලා
Mewan_Rose
Post #41
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
ගීතා_කුමාරසිංහ
ඊයේ හවසම ගිහිල්ලා, අස් දෙකෙන් කඳුළු බේරෙනවා පපුවට ගහලා කෑගැහුවා අපි මේ කාට දුන්න ගින්දරක්ද පත්තු උන්‍ෙ හාමුදුරුවනේ
Mewan_Rose
Post #15
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
අවුරුදු ගාණක් army එකේ ඉඳීම+අවුරුදු 3k හිරේ ඉඳීම+රනිල්ගෙ,chandrika,අර්ජුන ලණු හා කුණු+ඡන්දෙ පැරදුණ එක+ළඟ හිටපු අය හැරයාම+දුවලා දෙන්නම පවුල් ජීවිතේ අවුල් යාම+ලෙඩ රෝග පිස්සු හැදෙන්නේ නැතිව ඉන්න එකත් ලොකු දෙයක් machan
Mewan_Rose
Post #72
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
ගීතා_කුමාරසිංහ
ඊයේ නේද ඕක උනෙ.රෑ 7 හිරු news වලට ගියා.එච්චර තත්වය බරපතළ නෑ කියලා තමයි කිව්වේ.හැබැයි විෂබීජ ඇතුළු වීම වළක්වන්න තමයි icu එකේ ඉන්නේ
Mewan_Rose
Post #13
Sep 3, 2017
Forum:
ElaKiri Talk!
DATA තියනම් අරගන්න. |MEGA DOWNLOAD|
Thanks වටිනවා
Mewan_Rose
Post #56
Sep 3, 2017
Forum:
Downloads
ආසද නැද්ද?
උඹ අනිත් අය කරන දේවල් බලන් ඉඳලා ස්වයං වින්දනයෙ යෙදෙනවද?:eek::eek::sorry:
Mewan_Rose
Post #50
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
ෆොන්සේකා_පරයා
මෝඩයා උඩ බලන් කෙල ගහනවා දැන් එතකොට යුද්දෙ මහින්ද කරපු දෙයක් නෑනේ Chandrika 3/4 ඉවර කරා ,ෆොන්සේකා මෙහෙවූවා,සිරිසේන වැඩබලන ආරක්ෂක ඇමැති විදියට ඉමහත් සේවයක් කළා හැබැයි පැත්තක හිටපු මහින්ද, ගෝඨාභය,වගේ අය යුද අපරාධ කරලා තියෙන ඡන්ද 5000ත් ඉවරයි වගේ:eek:
Mewan_Rose
Post #4
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
:cool: මහින්දත් වැරදියි හැබැයි මම කිව්වේ මේ මනුස්සයගෙ යුෂ උරා බිව්වෙ ප්‍රයොජන ගත්තේ රනිල්, අර්ජුන වගේ අය.කරදරෙ වැටුණ පස්සෙ අත ඇරලා දාලා 2015දී ආයෙත් set කරගත්තා. අදටත් කරන්නේ ඒකම තමයි.
Mewan_Rose
Post #40
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
යුද අපරාධ චෝදනා.සාක්ෂි 'පොන්' සේකාගේන්
හොඳට හිටපු මනුස්සයෙක් තමයි රනිල්ගෙ දේශපාලන game වලට අහුවෙලා නැති වුණේ:(
Mewan_Rose
Post #33
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
ආසද නැද්ද?
බල්ලව පුරුදු කරපං සපත්තු උස්සගෙන එන්න,එතකොට උඹට පුළුවන් නේද ඉඹ ඉඹ ඉන්ඩ
Mewan_Rose
Post #12
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
සිරෝසිස්
නාමල් :confused: මිනිහට liver transplant කරලද :baffled:
Mewan_Rose
Post #38
Sep 2, 2017
Forum:
ElaKiri Talk!
හෙට A/L Exam තියෙනවද????
කෑල්ලක් බලන්න යන්නද?
Mewan_Rose
Post #4
Sep 1, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom