පැටියා;16296005 said:
ආයෙත් උගෙ ලොවන සෙට් එකක් ෆෝම් වෙලා වගේ. බඩ වෙන්නම දුන්නහම හරි කුක්කො නැට්ට පුකේ ගහං දුවන්නෙ
උබල හැම වෙලේම සෙට් බෙදිල බන් , උබ මල එකා මොන දේ දැම්මත් උබ හොදක් කියන්නේ නෑ, ඌත් එහෙමයි.
මම උබ එක්ක බැනගන්න ඇති, ඒත් ඊටපස්සේ උබේ සමහර හොද පෝස්ට් දැකල මම උබට රෙප් දීලත් තියනව. හැමෝගෙම හොද නරක අඩු වැඩි ව්දිහට තියනවනේ.
අරුණයගෙත් එහෙමයි, ඒත් උබල පිල් බෙදිල නිසා මොන දේ උනත් අන්තිමට ඉවර වෙන්නේ ඉවොක් එකෙනුයි උබේ ලව් කේස් එකෙනුයි කුණුහරප වලිනුයි.
උබේ සෙට් එක එනව, අරූගේ සෙට් එක එනව බැනගන්නව.

මම මෙතන කතා කරහමත් මම අරුණගේ සෙට් එකට වැටුන නේ.