කුරුණෑගල උන්ගෙන් උදව් ඕන... කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? :confused:
jhnnwp Well-known member Jan 6, 2012 44,358 32,082 113 Aug 24, 2017 #1 කුරුණෑගල උන්ගෙන් උදව් ඕන... කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? Reactions: ST.PIERRE
Gccamila Well-known member Feb 16, 2013 3,282 624 113 DownTown Aug 24, 2017 #2 BUMPI mcn. api Gampaha
D DVBST Banned Apr 25, 2015 199 19 0 Aug 24, 2017 #3 jhnnwp said: කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? Click to expand... උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි..
jhnnwp said: කුරුණෑගල ඉන්න හොඳ lawyer ල කවුද? ගෙයක් එක්ක ඉඩමක් ලියන්න? Click to expand... උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි..
jhnnwp Well-known member Jan 6, 2012 44,358 32,082 113 Aug 24, 2017 #5 DVBST said: උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි.. Click to expand... බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da?
DVBST said: උසාවියට දකුනු පැත්තෙන් බොගහා ඉස්සරහා ඉන්නව මචන්. තුන් දෙනෙක් ඉන්නව එක්කෙනෙක් ගැනුකෙනෙක්. ඔක්කොමලා හොදයි.. තව ඊට චුට්ටක් ඉස්සරා බොගහා සයිඩ් එකෙම කඩ පේලේයේ දේශශක්ති එක ඉස්සරහා උඩ තට්ටුවෙත් ඉන්නවා. උසාවිය ඉස්සරහාමත් ඉන්නවා. පොරත් හොදයි. මට දැන් එකෙක්ගෙවත් නම් මතක නැ. සොරි.. Click to expand... බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da?
D DVBST Banned Apr 25, 2015 199 19 0 Aug 24, 2017 #6 jhnnwp said: බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da? Click to expand... උසවිය අල්ලපු වැටේ මචන්. උසාවියට පිටිපස්සේ. දඹුලු පාරේ. බස් ස්ටැන්ඩ් එකට යන්නේ බස් ඒ පාරෙන්. මට පිලිමයක් නම් මතක නැ.
jhnnwp said: බොගහා kiyanne ban? Ara premadasa pilime paththe da? Click to expand... උසවිය අල්ලපු වැටේ මචන්. උසාවියට පිටිපස්සේ. දඹුලු පාරේ. බස් ස්ටැන්ඩ් එකට යන්නේ බස් ඒ පාරෙන්. මට පිලිමයක් නම් මතක නැ.
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Aug 24, 2017 #7 Ravi & Anoma Jayawardana හෝල් එක ඉස්සරහ ඉන්නව. ගූගල් එකෙන් හොයාගනින්.
හ හොඳ ළමයෙක් Junior member Aug 8, 2014 277 12 18 Aug 24, 2017 #8 Google map එකේ මෙන්න මේ loacation එකට පලයන් 7.487887, 80.367713 .නිසක්මා අධ්‍යාපන ආයතනය ඇතුලෙ තියෙන්නෙ office එක. කුරුණෑගල වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලියන තැනක්. නොතාරිස් කෙනෙක්. විශ්වසනීය තැනක් කීවොත් හරි
Google map එකේ මෙන්න මේ loacation එකට පලයන් 7.487887, 80.367713 .නිසක්මා අධ්‍යාපන ආයතනය ඇතුලෙ තියෙන්නෙ office එක. කුරුණෑගල වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලියන තැනක්. නොතාරිස් කෙනෙක්. විශ්වසනීය තැනක් කීවොත් හරි