මුලින්ම කියන්න තියෙන්නේ බං නොසැලකිලිමත්කම සහ නොදන්නාකම නිසා කෙලවගැනීමක් කියලා. ඔය වගේ දෙයක් කරද්දි ඕවා ගැන දන්න එක්කෙනෙක් එක්ක යන්න ඕනේ. මිනිස්සුන්ව විශ්වාස කරන්න බෑ මේ කාලේ. සැක කරන්න ඕනේ එවුන් ඔක්කොම සැක කරපන්. මොකද මේ ගේම තනි එකෙක්ට ගහන්න බෑ. ලෝයර් අනිවා සම්බන්ධ වෙන්න ඕනේ. උඹ විස්තර කියනවාත්...