අඩෝ අපේ නම් ඔය මොකුත් නෑ :P:P පොඩි කාලේ නම් ඔය කියන දේ ඇහුවේ නැති වුනාම පොඩි පොඩි තරවටු කිරිලි, දෙකක් තුනක් ගහලා ඇති. ඒ වුනාට යාලුවෝ එක්ක නම් යනවට මුකුත්ම කියලා නෑ. උන් එක්ක දවස් 4,5 පවා ට්‍රිප් ගිහින් තියෙනවා. දැනටත් යාලුවෝ ගෙදර එනවා ඕනේ වෙලාවක. මුකුත් කියන්නේ නෑ. අපේ අම්මලට මම කියන්නේත්...