පියයුරු නම් පැත්තකින් තියමුකෝ. යකෝ බුරිය දැක්කම නගිනවා නම් ලෙඩක් මොකක් හරි :baffled::baffled: ඔය බං අපි හිටිය කාලෙත් මිස්ලා ඕනේ තරම් එහෙම ඇඳගෙන ආවේ. නොහොඹිනා විහිලු කරෙත් නෑ. නොහොඹිනා විදියට බලන්න ගියෙත් නෑ :no::no: ගුරුවරයෙක් කියලා හිතේ තියාගත්තම ඉවරයිනේ. ඔය අළුත් ඇඳුම් අන්ඳවන්න ගිහින් හත්පොලේ...