batman vs superman නිගා

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
mama nam hithanne earth thava thiyenva ne mu gihin un okomma allan avith

ආ එහෙනං එක තම එක වගේ දෙන්නෙක් ඉන්නේ.:cool:
ලබන සතියේ එපි එකෙන් සැහෙන දෙයක් තේරුම් ගන්නා පුළුවන් වෙයි.:yes:
 
King GBN

Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    එතකොට බන් අර jay වගේ මෙච්චර දවසක් bary ලත් එක්ක ඉන්නේ මොකද?
    zoom සූට් එක ඇදගෙන ඉන්න එකයි අර යකඩ තොප්පිය දන දෙන්නම එකම එකද?
    මට අන්න එතනයි පැටලිලා ඉන්නේ.

    ඔව් අනිත් ටිකනම් meter.

    උඹ කියන්නේ අර සූම් කුඩුවේ හිරකරලා හෙල්මට් එකක් දාන් ඉන්න පොරද?

    samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon .. :)
     
    next week supergirl crossover eka :cool::cool:
     
    earth 1 වල ඉන්න එක normal එකෙක් නේ.
    මැරිච්ච එකා එහෙමනම් වෙන earth එකකින් ආපු එකෙක් වෙන්න ඕන.
    එත් උ ඒ වගක් කාටවත් කියලත් නැ නේ

    ඒ මචන් supergirl series එකේ නේද?
    ෆ්ලෑෂ් එකේ උ ලබන සතියේ අපහු අතීතෙට යනවා නේ .
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    එතකොට බන් අර jay වගේ මෙච්චර දවසක් bary ලත් එක්ක ඉන්නේ මොකද?
    zoom සූට් එක ඇදගෙන ඉන්න එකයි අර යකඩ තොප්පිය දන දෙන්නම එකම එකද?
    මට අන්න එතනයි පැටලිලා ඉන්නේ.

    ඔව් අනිත් ටිකනම් meter.

    උඹ කියන්නේ අර සූම් කුඩුවේ හිරකරලා හෙල්මට් එකක් දාන් ඉන්න පොරද?

    දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි :)

    Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න

    පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..

    ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 හොද කෙනා..earth එකේ හෙනම දුස්ටයෙක් තමා මන් හිතන්නේ ඒ ඉන්නේ
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි :)

    Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න

    පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..

    ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 Hoද කෙනා..හරියට කිව්වොතේ ඒ තමා Jay :P:P

    එල එල දැන් තමා කතාව ගොඩක් තේරුනේ තැන්ක්ස් මචං පැහැදිලි කරාට.
    11.gif

    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry:
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele

    earth 1 වල ඉන්න එක normal එකෙක් නේ.
    මැරිච්ච එකා එහෙමනම් වෙන earth එකකින් ආපු එකෙක් වෙන්න ඕන.
    එත් උ ඒ වගක් කාටවත් කියලත් නැ නේ

    ow samahara wita earth two eke ekama wenna puluwan . zoom wena earch ekaka wela .. earth 1 ekath speedster ekek miniha thama hunter zoloman . ara idan hitiya pora wennath puluwan . neththam zoom wennath puluwan . speedster ekenta ekama welawe places dekaka inna puluwan neh :)

    ඒ මචන් supergirl series එකේ නේද?
    ෆ්ලෑෂ් එකේ උ ලබන සතියේ අපහු අතීතෙට යනවා නේ .

    ow time travel 1k wenne .. mn dekka trailer eka dala thibba. DC multi universe nisa okkoma patalenawa :D
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි :)

    Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න

    පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..

    ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 හොද කෙනා..earth එකේ හෙනම දුස්ටයෙක් තමා මන් හිතන්නේ ඒ ඉන්නේ

    ethokota ara dead body eka kageda .. zoom nam e ethokota ara genath bima danne :(:confused::confused::confused:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    mama nam hithanne earth thava thiyenva ne mu gihin un okomma allan avith

    නැහැ බන්... Zoom කියන්නේ earth 2 නරක එකා..මොකද earth 2 වල හැමෝම නරක අය earth one හොද අය..

    Earth 2 Zoom =>Earth one Flash :D

    හිර කරලා ඉන්නේ earth 1 එකේ ඉන්න දුස්ටයෙක්..තාම මීටර් නැහැ කවුද කියලා :)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ethokota ara dead body eka kageda .. zoom nam e ethokota ara genath bima danne :(:confused::confused::confused:

    ඒ උගේම dead body එකක් බ..ඔය බොරුවක් කරන්නේ... speedster කෙනෙකුට තැන දෙකක එකම වෙලාවේ ඉන්න පුළුවන් :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ආ එහෙනං එක තම එක වගේ දෙන්නෙක් ඉන්නේ.:cool:
    ලබන සතියේ එපි එකෙන් සැහෙන දෙයක් තේරුම් ගන්නා පුළුවන් වෙයි.:yes:

    ලබන සතියේ සුම් ගැන නැහැ වගේ.. Back Flash :P:P:D:D
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දෙන්නම එක් කෙනයි මචන්..තොපිය දැන් ඉන්න කෙනයි..Zoom එකයි :)

    Jay flash උදව් කරේ තව ෆාස්ට් දුවන්න..මොකද Flash හයියෙන් දිව්වොත් තමා zoom(Jay) පුළුවන් වැඩියෙන් පවර් එකක් අර ගන්න

    පලවෙනි සීසන් එකේ මතකද Reverse Flash(Harrsion wells) ඕන උනා ෆ්ලස්ව හයියෙන් දුවන්න.. එහෙම උනොත් තමා මිනිහට ගෙදර යන්න පුළුවන් පවර් එකක් හදා ගන්න පුළුවන්..

    ඔව් සුම් හිර කරන ඉන්නේ earth 2 හොද කෙනා..earth එකේ හෙනම දුස්ටයෙක් තමා මන් හිතන්නේ ඒ ඉන්නේ

    සූම් ලෙඩ වෙලා කියලනේ කියන්නේ වෙලොසිටි අරගෙන ජේ ගේ වගේම සෛල මැරෙනවා.. අනාගතෙන් ආපු ජේ ද දන්නේ නෑ සූම්
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Savoy eke 2D පෙන්නන්නේ ඕක. ඔන්න බලහං :lol:

    Sure ද මචන් ඕකත් 2D පෙන්නාවි කියලා? bookings වල නම් 3D කියලා දාලා නම් නෑ. MC එකේ නම් 3D කියලා දාලම තියෙනවා. කලින් Daredevil එකත් සැවොයි කාරයා 2Dනේ පෙන්නුවේ මේකත් එහෙමද දන්නෙ නෑ
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon .. :)

    දෙන්නම එකයි.. මේ පාර Espiode 16 බලපන්..උබට තේරේවි දෙන්නම එකයි කියලා ;)
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    සූම් ලෙඩ වෙලා කියලනේ කියන්නේ වෙලොසිටි අරගෙන ජේ ගේ වගේම සෛල මැරෙනවා.. අනාගතෙන් ආපු ජේ ද දන්නේ නෑ සූම්

    දෙන්නම එකයි යකුනේ...දැන් කි පාරක් කිව්වද :(:(

    Jay =Zoom :D
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    samaharata wite thoppiya dan widuruwa asse inne henry allen wenna puluwan . awla thiyenna barry ekka hitiya jay ge body eka bima dana eka zoom. e kiyanne ethana marenne hoda jay wenna puluwan . earth kipayakam jay la gena katha karanna oni .. earth one earth one jay garrick hunter zolomon .. :)

    henry allen දුස්ටයෙක් නෙවිනේ බන් earth 1 =>so earth 2 එකේ හොද අය සේරම earth 1 දුස්ටයෝ නිසා ඒ ඉන්නේ හෙන්රි ඇලන් නම් නොවේ :)
     
    King GBN

    Well-known member
  • Jan 29, 2012
    3,413
    641
    113
    pallekele
    දෙන්නම එකයි.. මේ පාර Espiode 16 බලපන්..උබට තේරේවි දෙන්නම එකයි කියලා ;)

    mn beluwa. ara body drop eka thama awla. e henry nan allan inne barrywa control karanna wennath puluwan. oya kiyana ekath wenna puluwan .
    me dawas wala mn asama gotham walata :cool::cool: