maath meh maga balan innawa
![]()
ලියුම් මාමා දැක්කම නිකන් දෙයියෝ දැක්කා වගේ නේද?

maath meh maga balan innawa
![]()

ලියුම් මාමා දැක්කම නිකන් දෙයියෝ දැක්කා වගේ නේද?![]()

habai liyum naa kiyala danagaththama hithata danena duka kiyala iwara karanna ba 

ow owhabai liyum naa kiyala danagaththama hithata danena duka kiyala iwara karanna ba
![]()

මටනම් දැන් ලංකාවේ තැපැල් ගැන කලකිරිලා.... උබලටත් එහෙමනේ.... ebay, amazone, aliexpress ඕඩර් කරපු බඩුව ලංකාවට එනවා දවස් 10-14න් ඒ උනාට ඒවා අපිට එන්නේ නෑනේ මසේන්වත්.... ඇයි මුන් ඒවා බෙදන්නේ නැත්තේ?, නැත්නම් මුන් බඩු වලට ගහනවා...... මේ වගේ වැඩ නවත්තන්න කරන්න දෙයක් ඇත්තෙම නැද්ද මචන්ලා.... ලංකාව සිරාවටම කලකිරෙනවා ඈ.... ශික්

Redda adath liuym sonnaya naa paara balan idala pissek wenawa bn mehema giyoth nedakin![]()

ඔව් බන්... එපා වෙනවාකියල වැඩක් නැ මචන්... මට මාරු සිද්දියක් උනා...මගේ වෙඩිම තිබ්බේ අගෝස්තු මාසේ.. මම මාස 1 1/2 කට කලින් wifege wedding frock 1ta හරි යන්න hand gloves 2k order කලා. අන්තිමට එක ගෙදරට ආවේ හරියටම වෙඩිමට පස්සේ දවසේ![]()

ebay එකෙන් oder කරලා බලන් ඉන්නවා දැනට සති 3ක් තිස්සේ.... තැපැල් කාරයොන්ට පාඩුද කොහෙද බන්.. බලපන්කො තව ටික දවසක් කාටත් එකපාරම එය් ලබන 15 වෙනිදට වගේ බලපන්කෝ..