1. Roddk da

    කවුද මෙ ලොකේ ලස්සන මොඩෙල් male / female

    උබලට අනුව මම model කියලනම් කියන්න දන්නැ නමුත් පෙනුමෙන් zyan and barbara palvin
  2. Roddk da

    බුදුහාමුදුරුවො ඇපේට තියාගෙන කප්පන් ගන්න උන්

    බලාපොරොත්තු උනෙ නැ උබ මෙ වගෙ එකෙක් සාදාරනිය කරයි කියලා😭
  3. Roddk da

    GenZ හි විකෘති කාම ආශා කැපි පෙනෙන අඩුවක්❤️

    bro palaweni wathawata aththak katha kala😭 genz wenne bron year eka kawada idanda ------ Post added on 1792380085
  4. Roddk da

    මේ බන් ඩවුන්ලොඩ් ගැන ප්‍රශ්නයක්?

    phone එකක් තියෙන්නෙ මම කරා බන් හැමදෙම ඒක තාවලිකව හරි යනො ආය එහෙම වෙනවා ඔව් බන් ඇප් වල මගෙ වෙන්නෙ ගොඩක් mb 10 video එකක් නම් 9 යෙදි ආය මුල ඉදන් බාගන්න හැදෙනවා සමහරක් වෙලාවට නැ😓 ------ Post added on 1792342801
  5. Roddk da

    මේ බන් ඩවුන්ලොඩ් ගැන ප්‍රශ්නයක්?

    අනෙ මන්දා මම කියන්නෙ දැන් අපි මොකක් හරි ඩවුන්ලොඩ් දැම්මාම එක stop කරලා ආය දුන්නාම ඩවුන්ලොඩ් වෙනවා නැත්නම් අන්තිම හරියට ඇවිත් කට්ටෙ තියෙද්දි ඒක ඕපන් වෙනවානෙ මගෙ වෙන්නෙ එහෙම කරාම ඒක ආය මුල උදන් වෙනවා ගොඩක් ඇප් වලින් file bagaddi වෙනවා ක්‍රොම් එකෙ ඉදලා හිටලා වෙනවා
  6. Roddk da

    මේ බන් ඩවුන්ලොඩ් ගැන ප්‍රශ්නයක්?

    මොකක් හරි ඇප් එහෙක හො ෆොන් එකෙ ක්‍රොම් එකෙන් හරි ෆිල්ම් එකක් විඩියො එකක් බාගන්න කෝට ෆුල් ඩව්න්ලොඩ් වෙලා ආය මුල ඉදන් වෙනවා කිසිම ස්ටොරෙජ් ප්‍රශ්නයකුත් නැ උබලට වෙලා නැද්ද මොකක් හරි විසදුමක් නැද්ද මෙහෙම වෙන්නෙ ඇයි
  7. Roddk da

    ලැජ්ජයි✌️

    නැ මම කතා කරන්නෙ ගැන නෙමේ මුන්ව බේරගන්න එක හො බේරගන්න බැරි එක වෙනම කතාවක් එත් හාමුදුරුවන්ට බනින එක වෙනම දෙයක් අනික ඒක කරන්නෙ බෞද්ද අයමයි
  8. Roddk da

    මාලිමාවෙ අයගේ මම දකින වරදක්!

    තමන්ගේ අය වෙනුවෙන් පෙනි ඉදියෙ නැත්නම් හැමදෙටම ඔලුව නැමුවෙ නැත්නම් අපිව බයියෙක් , ටොයියෙක් ගානට වැටෙනවා
  9. Roddk da

    ලැජ්ජයි✌️

    බයියො වෙලා කාලයක් පස්සෙ ජෙප්පො වෙනවා උන්ම දැන් හාමුදුරුවන්ට බනිනවා මහා එකා වෙනුවෙන්🤢🤢
  10. Roddk da

    අනුර හරි

    🙂ලංකාවට අනුව මම කිව්වෙ
  11. Roddk da

    අනුර හරි

    නිතියට ගරු කරන රජවරු සමාව දෙන්නෑ
  12. Roddk da

    ජර්මන් පෙම්වතියට ශ්‍රී ලාංකික පෙම්වතා පොල්ලකින් පහර දෙයි 😠 😡 😤 🤬

    උබලා උන්ට බැන්නට උබලා ගාව නැති එනර්ජි එකක් උන් ගාව තියෙනවා
  13. Roddk da

    ස්තුතී අනුර

    සෞදි අරාබි මරණ දන්ඩනයෙන් එ කොල්ලාව බේරගෙන නේ ❤️
  14. Roddk da

    ආගම් වලට බනින උන්ටත් දඩුවම්

    එලකිරියේ බාගයක්ම ඇතුලෙ එතකොට ☺️
  15. Roddk da

    Epstein hack

    මොකක් ද බන් මෙකෙ කියන්නෙ ඉංග්‍රිසි දන්නැ
  16. Roddk da

    අඩෝ මේක ඇත්තද?

    උබෙ මොලේ තමා චෙක් කරගන්න වෙන්නෙ 🤔50 ------ Post added on 1791899070 උබනම් මේකට අදහස් දක්වන්න එපා ☺️ ------ Post added on 1791899185

    No contents