1. Roddk da

    Kassa adu wenne na guys.

    🤔මගෙත් තියෙ බන් මටනම් බයයි දැන්නම් මටත් වයිරස් එකක්ද කියලා
  2. Roddk da

    Binance

    කලින් ඔය වගෙ ගනාන් ගත්තා දෙපාරක් , තුන්පාරක් වගෙ පොඩි ගනාන්. airtime කියන්නෙ බන් රිලොඩ් වලට බැන්ක් එකට එන්නෙ නැ
  3. Roddk da

    Binance

    🤔ඇයි
  4. Roddk da

    Binance

    p2p එකෙන් සල්ලි ගන්නකොට විශ්වාස කෙනෙක් තොරගන්නෙ කොහොමද බන් මම මෙ නිකන් ඉන්නෙ මෙ ටිකෙ task කරලා $2 වගෙ හදාගත්තා එකෙ ඒ ගාණ ගන්න පුලුවන් නමුත් දන්නවානෙ එක වැරදි කාරයො මෙවා p2p ඉන්නවා කොහොමද ශුවර් කෙනෙක් හොයාගන්නෙ එහෙම නැත්නම් airtime ද හොද
  5. Roddk da

    ඊලග ජන්දය නම් දෙන්නේ ?

    දිනන්නෙ නැති එකා එන්නෙ නැනෙ
  6. Roddk da

    Kassa adu wenne na guys.

    මටත් ඔකමනේ😭
  7. Roddk da

    ඊලග ජන්දය නම් දෙන්නේ ?

    ජන්දෙ තිබ්බත් දිනන්නෙ නැති කෙනෙක්ට
  8. Roddk da

    Esim user?

    උබලා මේක යුස් කරනොද මොකද්ද බන් හොදද වෙනස මොකද්ද අරාක්ශිතද
  9. Roddk da

    මොකක් හරි පනතක් එනොද

    එ උනාට කෙල්ලො අල්ලන් යන්නෙ නැනෙ එකනෙ ඇත්ත
  10. Roddk da

    මොකක් හරි පනතක් එනොද

    හැම කොල්ලෙක්ටම අවුල් නැතිවෙන්නෙ නැ යකො අනික කෙල්ලොන්ගෙ කපන්නෙ නැ බන් මෙක පිරිමින්ට එන පනතක්නෙ
  11. Roddk da

    මොකක් හරි පනතක් එනොද

    makuwoth kiyanne mokadda මුන්ගෙන් හැව්වාම මුන් වෙන පනත් වල නම් කියෝනවා 😅ට්‍රැක් කාරයො බන් ඉන්නෙ ------ Post added on 1792458954
  12. Roddk da

    මොකක් හරි පනතක් එනොද

    දිග කොන්ඩය සහා රැව්ල නිසා හිරෙ යන කතාවක් යනො දැක්කා
  13. Roddk da

    ඩොබියො වරෙන්!

    මෙ උබලා අර ගිහින් රැලියක් ගැහිලා මොනාද කරන්නෙ🤔
  14. Roddk da

    ඒවා ඇවිල්ලා අ ති ස ය ප්‍රා ථ මි ක යුගයට අයිති දේශපාලන සංදර්ශන 🤭🤭

    එ බන් උබ කලින් මෙ අයට හොද කිව්වානෙ දැන් ඇයි මෙහෙම දාන්නෙ
  15. Roddk da

    කවුද මෙ ලොකේ ලස්සන මොඩෙල් male / female

    😓හැම වෙලාවෙම ඔහොම ඉන්න එපා ලස්සනත් දැකපජ්
  16. Roddk da

    කවුද මෙ ලොකේ ලස්සන මොඩෙල් male / female

    මෙකෙ ඉන්න ජෙප්පොනම් එලවන්න ඔනෙ

    No contents