1. sachith19920726

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    https://www.daraz.lk/catalog/?q=coffee+beater&_keyori=ss&from=input&spm=a2a0e.searchlist.search.go.41fa1221Srv38q මේක try කරා නම් හරි. මමත් කරල බලන්න ඕන.
  2. sachith19920726

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    ලොකු idea එකක් නෑ බන්. එකෙක් කිව්ව nespresso brand එක හොදයි කියල. 80 or 1+ වෙයි මං හිතන්නෙ. cappuccino වලට මම පට්ට ආසයි බන්. coffee අරගෙන අත කඩෙන කන් ගහල ගහල හදාගෙන බොන්නෙ. පොඩි item එකක් තියනවා එකටත් Battery දාන ඒක ගත්තෙ නම් නෑ.
  3. sachith19920726

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    මේක ඉතින් office එකක වගේ ඉන්න එකෙක්ට coffee එකක් හදාගන්න වගේ නම් හොදයි බන්. stock කරන්න බෑ කොපි දැම්ම ඔය යට තියන cup එකෙන් එකක් උඩට වතුර දැම්ම. switch එක on කරා. සීනි දැම්ම බිව්ව. ආතල් එකට කෝපි එකක් හදාගන්න හොදයි. espresso machine එකක් ගන්න යන්නෙ මම නම් කොපි ෆුකේ අමාරුවක් තියනව සැරටම.
  4. sachith19920726

    Coffe බොන අයට - Coffe Maker for 4600/=

    මාත් ගත්තා. හැබැයි මරු බාන්ඩෙ. ගානට නම් වටිනවා
  5. sachith19920726

    Ada re Taco Bell!

    https://elakiri.com/threads/%E0%B6%B6%E0%B6%A9%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A.1685939/ :rofl:
  6. sachith19920726

    Ada re Taco Bell!

    අර සවාන එක්ක චිකන් කරි ඔර්ඩර් කරපු ජේසන් බල්ලව මතක් උනා :lol:
  7. sachith19920726

    වල් බල්ලො නම් සාපයක්

    හොරු පැනල ඇගේ තියන කෑලිත් ගලවන් ගියාම තමයි වටිනාකම තේරෙන්නෙ. බල්ලො විස්සකට විතර daily කන්න දෙනව අපේ ගෙදර. අම්ම 7 වෙද්දී සේරම අනල වෙනම බැදලා තියනව. තාත්ත අරන් ගිහින් වෙනම දාල දෙනව. උන් මාර protection එකක් දෙන්නෙ මේ පැත්තෙ. ගෙදරත් බල්ලො දෙන්නෙක් ඉන්නව. කන්න ටිකක් දාල යාලු කරගනින්.
  8. sachith19920726

    කොලඹ නීති පීටයේ පලමු සිසුවා.... වැඩ්ඩෙක් තමා ඉතිම් ...

    හූ කියපු කෑල්ල දාල නැහැ නෙ ගූපියො
  9. sachith19920726

    ජෙප්පො ලෙෆ්ට්

    sarcasm ? ජෙප්පෙක් නේද උබ :rofl:
  10. sachith19920726

    මගේ Posts Likes අඩු කරල

    පරණ chat thread ටික delete කරාට පස්සෙ අපෙත් පොස්ට් count එක අම්බානක අඩු උනා. ඉස්සර.
  11. sachith19920726

    What would you do if your ex message after fucking 4 years? 😣

    block කරපං හු** තොගෙ තව අවුරුදු දෙකක් විතර නාස්ති කරන්න ඔය ආයෙ ඇවිත් ඉන්නෙ trust me.
  12. sachith19920726

    Filmora

    https://1337x.to/torrent/4697031/Wondershare-Filmora-X-v10-0-4-6-x64-Multilingual-Crack-FTUApps/
  13. sachith19920726

    තාත්තා කුඩ්ඩෙක් වුන අම්මා රටගිය පහ වසරෙ ගෑනු ලමයෙක් එයාගෙ යාලුවට ලියපු ලියුමක්.. 😖

    අත් අකුරු නම් පොඩි එකෙක් ලියපු එකක් නෙවේ වගේ හැබැයි.
  14. sachith19920726

    එලකිරියෙ ෆොටෝ

    https://postimages.org/ මේක download කරගනින්. ලේසී.

    No contents