ගෙදර plan එක ඇදීම?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නේ තමා ගෙදර plan එක ඇදගන්න එක.
    මේවා තමා තියෙන option

    1. අපේ මාම tec එකේ උගනනවා. අදුරන කෙනෙක්ට කියල රුපියල් 15,000/= විතර අන්දලා දෙන්නම් කිව. එත් එකේ ඉන්නේ වයසක් හා වැඩිය දන්නේ නැති ඩයල් මම හිතන විදියට. පරණ model ගෙයක් අන්දලා දෙයි.

    2. Nara එකට කියල ඇද ගණන්ව. මේකට 60,000/= යනවා. 3d එක්ක 75,000/= යනවා.

    3. Kedella homes, එකෙන් 1,17,000/= යනවා 3000sqft වලට. මේක නම් ගණන් වැඩි නිසා අදාලම නෑ.

    4. සාමාන්‍ය තැනකින් ඇදගනන්ව. 37,000/= යනවා 3000sqft වලට. මේකත් එච්චර අදාළ නෑ.

    ඔයාලගේ අදහස් මොනවද?

    ගොඩක් ස්තුති.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    ඔය ගණන් වැඩි තැනකින් ඇදගත්තා කියමු.ප්‍රාදේශීය එකට දැම්මහම උන් ලෙඩක් අදින එකක් නැද්ද.ගණන් වැඩි තැනකින් ඇදලත් රිජෙක්ට් කරොත් නිකන් රස්තියාදුව නේ..
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    do not concern about the price when you are going to construct a house.
    Because everything is depend on that and also it is a long term decision.
    If u consider about money at this stage, you will have to suffer in future.
    I can give u a best example from my brother !
    He constructed a house in panadura and he choosed a graduate person from uni. Of moratuwa.(he is a friend of my brother's friend.)
    But ultimately he fuckedup the whole plan.we planned to construct it within 20 million.but we have already spent 25 million till now.still it is not completed !
    So, make your decision wisely !
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,096
    4,212
    113
    Sri Lanka
    Aru ekka seen eka katha karagathhoth kiyapan :D ugen wede karaganna puluwanda balapan. Uu thawa eka eka 3D design magul ehemath karana ekek. Mata nam seen eka therenne ne subject eke nathi hinda ban
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    freelancer option එකත් හොඳයි.
    පුළුවන් කමක් තියනවා නම් ආකියෙක් ට කියලා ඇද ගන්න. වියදමක් යයි. එත් එහෙම design නොකර හදන ගේකට වඩා ලොකු වෙනසක් තියනවා. ජිවිත කාලෙටම කරන ආයෝජනයක් නිසා මගේ අදහස නම් පාඩුවක් නෙමෙයි.

    වස්තු ගැනත් බලන්න. දැනට රැඩිකල් අදහස් තිබ්බට, වයසින් මුහුකුරා යද්දී, වියදම් වැඩියි, දරු මල්ලොන්ට ලෙඩ ගොඩයි කියලා හෙම්බත් වෙලා පිළියම් හොයනවට වඩා මුලින්ම ඒ දේවල් කරලා පටන් ගන්න එක හොඳයි.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔය ගණන් වැඩි තැනකින් ඇදගත්තා කියමු.ප්‍රාදේශීය එකට දැම්මහම උන් ලෙඩක් අදින එකක් නැද්ද.ගණන් වැඩි තැනකින් ඇදලත් රිජෙක්ට් කරොත් නිකන් රස්තියාදුව නේ..

    nara එකෙන් අපිවත් එක්ක යනවා ප්‍රාදේශීය සභාවට. approve කරලා දෙනවා.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    do not concern about the price when you are going to construct a house.
    Because everything is depend on that and also it is a long term decision.
    If u consider about money at this stage, you will have to suffer in future.
    I can give u a best example from my brother !
    He constructed a house in panadura and he choosed a graduate person from uni. Of moratuwa.(he is a friend of my brother's friend.)
    But ultimately he fuckedup the whole plan.we planned to construct it within 20 million.but we have already spent 25 million till now.still it is not completed !
    So, make your decision wisely !

    Thanks, nara එක තමා ගොඩක් ප්‍රසිද්ධ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    Aru ekka seen eka katha karagathhoth kiyapan :D ugen wede karaganna puluwanda balapan. Uu thawa eka eka 3D design magul ehemath karana ekek. Mata nam seen eka therenne ne subject eke nathi hinda ban

    මම call කරා. හෙට හරියට බලල කියන්නම් කිව.
    20/sqft. engineer කෙනෙක් හින්ද පාඩු නෑ.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    freelancer option එකත් හොඳයි.
    පුළුවන් කමක් තියනවා නම් ආකියෙක් ට කියලා ඇද ගන්න. වියදමක් යයි. එත් එහෙම design නොකර හදන ගේකට වඩා ලොකු වෙනසක් තියනවා. ජිවිත කාලෙටම කරන ආයෝජනයක් නිසා මගේ අදහස නම් පාඩුවක් නෙමෙයි.

    වස්තු ගැනත් බලන්න. දැනට රැඩිකල් අදහස් තිබ්බට, වයසින් මුහුකුරා යද්දී, වියදම් වැඩියි, දරු මල්ලොන්ට ලෙඩ ගොඩයි කියලා හෙම්බත් වෙලා පිළියම් හොයනවට වඩා මුලින්ම ඒ දේවල් කරලා පටන් ගන්න එක හොඳයි.

    nara එකේ ඉන්නේ ආකියෙක් ද දන්නේ නෑ නේද?