WhiteWalker
Reaction score
1,328

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සිරාවට බන්. ඒ කතාවේ සමහර දේවල් අපිට මීටර් වෙන්නේ ගොඩක් දුර කල්පනා කලාම විතරයි. උඩින් පේනවට වඩා වැඩි දෙයක් කල්පනා කරද්දී තේරුම් යනවා.
    මම ඕක බලලා ඉවර වෙලා ඒකෙ වෙච්ච සීන් ගැන මනෝ පාරක් දාගෙන ඉන්නවා බන්. උඹත් එහෙමද? අර Jaime Lannister කියන එකා තේරුම් ගන්න කොහෙත්ම බැරි එකෙක් බන්. උගේ අතකුත් කැපුවා නේද?
    අනිත් එක මචන් ඔය කතාව හෙන මීටරෙකින් බැලුවේ නැතොත් තේරෙන්නේ නෑ. මගේ යාලුවෙක් ඕක බලන්න අරන් මෙලෝ රහක් නෑ කියල ටිකක් බලලා නැවැත්තුවා. ඌ කියනවා ඒකෙ තියෙන නම් මතක තියා ගන්න ගියාම කතාව බලන්න එපා වෙනවලු. සමහර වෙලාවට මටත් මීටර් අවුල් යනවා.
    අහ්හ් අනිත් එක තමයි අර Jon Snow අර කෙල්ලත් එක්ක ගල් ගුහාවේදී සෙට් වෙනවා නේද බන්? මම බලන් හිටියේ කවද්ද ඕක වෙන්නේ කියලා. ඒකි හෙළුවෙන් ඉන්නවා බලන්න ඉවසිල්ලක් නැතුව හිටියට ගැලෙව්වහම නම් එපා වුණා බන්. :D
    මට මතක් වෙන අනිත් සීන් එක මචන් අර Theon Greyjoy කාරයට වෙච්ච වැඩේ. ඌව යන්තම් නිදහස් කරලා යැව්වහම ආයෙත් ගොනා වෙලා හිටපු තැනටම එනවා. :lol:

    මුළු කතාවම ගත්තහම නිකන් chess game එකක් වගේ නේද බන්? ඕකේ ඉන්න හොඳම මොලයක් තමයි Tywin Lannister.
    එල එල. අදත් පුළුවන් වුනොත් බලන්න ඕනේ.
    එළකිරි.

    මේ උඹ හම්බ වෙන්නයි හිටියේ. ඊයේ රෑ GOT S03E05 වෙනකම් බැලුවා.

    අර කලීසි අරුන්ගෙන් army එක අර ගන්න ගහන ගැටේ පට්ට නේද බන්? මට අන්තිම මොහොත වෙනකම් හිතුනේ නෑ මේකි එහෙම දෙයක් කරයි කියලා. ඒ වගේම අර සන්සා වෙනුවට දැන් queen වෙන්න ඉන්න කෙල්ල නියමෙට joffrey කාරයාව නටවනවා නේද බන්?

    මමත් කල්පනා කලේ මචන් අපිත් ඔය නාහෙට අහන්නේ නැති එවුන් එක්ක වැඩ කරන්න ඕනේ ඒ විදියට. කෙලින් කියල නෙමෙයි මොලෙන් ගේම දෙන්න ඕනේ. :yes:
    ඒ ගෙදරට යන හැටි ඇහුව. කතා කරන කෙනාගේ (මගේ) නම ඇහුවා. මම බොරු නමක් කිව්වේ. :P
    ලජ්ජා නැද්ද බන්?

    "අඩෝ මං මොකක්ද කලේ ? :shocked: :shocked:
    ජෝක් එකක් බං කලේ ඉග්නෝ ලිස්ට් නං දාන්න එපා :no: :no:
    උඹ තමා මගෙ BFF :sorry: :sorry:"

    :(
    රෑ 2ට වගේ call කලේ. උදේ පාන්දර 4ට වගේ එනවා ඇහුණා. ඒ වෙද්දී සද්දේ අඩු වෙලා තිබ්බෙත් බන්. මොකක් වුනාද මන්ද. හැබැයි එදායින් පස්සේ සද්ද නෑ. :yes:
    අල්ලපු ගෙදර එකා මහා හයියෙන් setup එක දාගෙන හිටිය බන් රෑ එළිවෙනකම් නිදා ගන්න නෑ. දවල්ටත් එහෙමයි. ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් තමයි 119 ට කිව්වේ.
    පල යන්න. තෝ campus එකෙනුත් out වෙලා ජොබක් කරනවා නේද?
    ip man 3 මාත් බැලුව දැන් සතියකට කලින්. ඒකත් පට්ට. ඒත් revenant එක්ක නම් කිට්ටු කරන්නත් බෑ.
    තාම බලන්න බැරිවුනා බන් එයින් පස්සේ. ඊයේ රෑ Revenant බැලුවා. උඹ බැලුවද? පට්ටම film එක.
  • Loading…
  • Loading…
  • Loading…